People's
Excelsior

People's Excelsior

ඔබේ අවශ්‍යතා, බලාපොරොත්තු සහ ජීවන රටාවන්ට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද පරිපූර්ණ වූ බැංකු සේවා විසදුම් පෙළක් වූ Excelsior ලොවට ඔබව සාදරයෙන් පිළිගනිමු. සෑම මහජන බැංකු ශාඛාවකම ඔබට සේවය සැපයීමට ඔබ වෙනුවෙන්ම කැප වූ Excelsior සේවා නියෝජිතයෙකු සිටින අතර, ඔබේ අභියෝග සාර්ථකව ජය ගෙන අරමුණු කරා ළඟා වීම සඳහා වන ඔබගේ දොරටුවේ යතුර Excelsior ඔබට පිටුවහලක් වනු ඇත .

අදට ඔබින පරිදි

ඩිජිටල් ගිණුම්
සම්බන්ධතා සේවා
ස්ථානය

නව්‍ය බැංකුකරණයේ පහසුව අත්විදින්න.

ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත
චෙක් පොත
විදේශ මුදල් ගනුදෙනු
සංචාරක

අමතර වාසි

බැංකු අණකර ණයවර ලිපි
අතිරේක ක්‍රෙඩිට් කාඞ්පත
වරණීය රක්ෂණ ගාස්තු




අපව අමතන්න

  • 0112324169
  • Fax - 0112478150
  • excelsior@peoplesbank.lk
පාරිභෝගික ප්‍රතිචාර
×
Share your feedback

Are you an existing People's Bank customer?

0/1000

සහකාර සාමාන්‍යාධිකාරීනී -සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

යූ. එස්. ගර්ටි මහත්මිය



Tel : 011248158 Fax : 0112436561
Email : gertyus@peoplesbank.lk