වාණිජ ණය
-
වාණිජ බැංකුකරණ ඒකකය
ප්‍රධාන කාර්යාලය - 9 වන මහල
අංක 75, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.
-
තුෂාරි හේවාවසම් මිය
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණ
නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාත* කොන්දේසිඅදාල වේ
ආයතනික බැංකු අංශයට සම්බන්ධිත විවිධ වූ ව්‍යාපාර ක්ෂේත්රයන්හි නිරත ගණුදෙනුකාර ප්‍රජාව වෙත ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය වූ මූල්‍ය පහසුකම් කළඹකින් මෙම අංශය සමන්විත වේ.
දිනෙන් දින වෙනස් වන්නා වූ ව්‍යාපාරික පරිසරයේ පැන නැගෙන කාලීන ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් අපගේ වටිනා ගණුදෙනුකරුවන් හට අවැසි මූල්‍ය සේවා නිසි ලෙස ලබා දෙමින් විශිෂ්ට වූ ගණුදෙනුකාර සේවාවක් සැපයීමට අභිප්‍රේරණය වූ කණ්ඩායමකින් හා එම සේවා සැපයීම සඳහාම වූ බැංකු නිමැවුම් වලින් සමන්විත මෙම අංශය ප්රශස්ත ගණුදෙනුකාර සත්කාරයක් වෙනුවෙන් සැදී පැහැදී සිටී.
වාණිජ ණය
වාණිජ බැංකුකරණ ඒකකය
ප්‍රධාන කාර්යාලය - 9 වන මහල
අංක 75, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණ
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි