පොලී අනුපාත
නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාතනවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාත* කොන්දේසිඅදාල වේ
මහජන බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සහ ‘පීපල්ස් වේව්’ මොබයිල් බෑන්කින් පහසුකම ඔබේ පහසුව පිණිස, 50කට අධික ගනුදෙනු ප්රමාණයක් සිදුකර ගැනීමට හැකි පරිදි වැඩිදියුණු කර ඇති බව සතුටින් දැනුම් දෙමු
එමෙන්ම 2020 නොවැම්බර් 30දා සිට මෙම සේවා සැපයීම වෙනුවෙන් මාසිකව රුපියල් 25/- සේවා ගාස්තුවක් අයකරන අතර එය මෙරට වාණිජ බැංකුවක් විසින් මෙවැනි සේවාවක් ලබා දීම සදහා අය කරන අවම ගාස්තුවක් බව දන්වා සිටිමු. එමෙන්ම මෙම ගාස්තුව ආරම්භ වන්නේ ලියාපදිංචි දින සිට මාස හයක සහන කාලයකින් පසුව පමණි
මහජන බැංකු ප්රධාන කාර්යාලය, අංක 75, ශ්රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි