නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
* කොන්දේසිඅදාල වේ
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය,
අංක: 75,
ශ්‍රී‍්‍රමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත,
කොළඹ-02,
ශ්‍රී‍්‍ර ලංකාව.
පි. එල්. පි. ආර්. මධුෂානි මිය 0112-481604
බී.එන්. ලියනගේ මිය 0112-481624
අංක 05 - තිඹිරිගස්යාය ශාඛාව
දේපල විශාලත්වය - රූඩ් 01 පර්.21.0
කැකිරාව - තලාව මාර්ගයේ කිලෝමීටර් 4 ක් පැමිණ වමට හැරී “උපසේන අරණ්‍ය”දක්වා දිවෙන මාර්ගයේ මීටර් 100 ක් යනවිට වම් පසට මෙම දේපල හමුවේ.
යොමුව: අංක 04 - මැජෙස්ටික් සිටි ශාඛාව
දේපල විශාලත්වය - පර්.11.6
කොළඹ කොටුවේ සිට ගාල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 7 ක් පමණ ගියවිට හමුවන වැල්ලවත්ත මංසන්ධියෙන් දකුණට ඇති දුම්රියපල මාවතේ මීටර් 150 ක් ගියවිට මෙම දේපල හමුවේ.
යොමුව - අංක 05 මොරටුව ශාඛාව
දේපල විශාලත්වය - පර්. 20.75
මොරටුව සිට කිලෝමීටර් 5.2 නව ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගියවිට හමුවන “එගොඩ උයන ”ශාන්ති මාවතෙන් වමට හැරී මීටර් 100 ක් පමණ ගියවිට දකුණු පසට හමුවන,ශ්‍රම ශක්ති මාවතේ මීටර් 100 ක් ගියවිට පිහිටි වරිපනම් අංක. 68/09 දරණ ස්ථානයේ දේපල පිහිටා ඇත.
අංක 17 - අක්වෙරළ බැංකු ඒකකය
දේපල විශාලත්වය - අක්කර 03 පර්චස් 7.95
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ 28/1 බෝක්කුව අසලින් දකුණට පාදුක්ක පාරේ, කිලෝමීටර් 2.6 දුර ගියවිට වම්පසට මෙම දේපල හමුවේ.
අංක 17 - අක්වෙරළ බැංකු ඒකකය
දේපල විශාලත්වය - අක්කර 01
කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ 28/1 බෝක්කුව අසලින් දකුණට ඇති පාදුක්ක මාර්ගයේ, කිලෝමීටර් 2.8 ක් දුර ගියවිට දකුණු දෙසට ඇති “බ්ලැක් පර්ල් එස්ටේට්”දක්වා දිවෙන මාර්ගයේ මීටර් 150 ක් ගියවිට වමට ඇති මාර්ගයේ අවසානයේ අදාල දේපල හමුවේ.
යොමුව - අංක 02 - කොල්ලුපිටිය සමූ.මන්දිරය ශාඛාව
දේපල විශාලත්වය - පර්.23.5
ගම්පහ සිට යක්කල ප්‍රධාන මාර්ගයේ ඉඳිගොල්ල මංසන්දියෙන් හැරී මෝරුපොළ පාරේ, මෝරුපොල පාරට හැරී කිලෝමීටර් 1.3 ක් ගමන් කර,මෝරුපොල මංසන්ධියෙන් දකුණට වෑවලකන්ද පාරට හැරී මීටර් 300 ක් ගමන් කර,තුන්වැනි වංගුවෙන් තවත් මීටර් 25 ක් ඉදිරියට ගොස් දකුණට හැරී තවත් මීටර් 30 ක් ගියවිට දේපල හමුවේ.
යොමුව - අංක 07 - කොච්චිකඩේ ශාඛාව
දේපල විශාලත්වය - අක්කර 01 රූඩ් 01 පර්චස් 12.5
කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 40.0 ක් යනවිට හමුවන කොච්චිකඩේ පාලමට පෙර දකුණට ඇති මුරුතාන පාරේ කිලෝමීටර් 1.2 ක් ඉදිරියට ගොස් වමට ඇති වීරුවැල්ල පාරේ රෝමානු කතෝලික දේවස්ථානය පසුකර මීටර් 400 ක් ගොස් දකුණට ඇති බොරළු පාරේ මීටර් 300 ක් ගියවිට දකුණු පසට මෙම දේපල පිහිටා ඇත.
යොමුව - අංක 1 - හයිඩ්පාර්ක් කෝනර් ශාඛාව
විශාලත්වය - අක්කර 16 පර්.17.2
හොරණ සිට රත්නපුර,ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 9 ක් ගියතැන හමුවන පෝරුවදණ්ඩ මංසන්දිය පසුකළ විට වමට ඇති බවුන්ඩර් පාරේ කිලෝමීටර් 1.5 ක් පමණ ගියවිට හමුවන කර්මාන්ත පුරය පසුකර මීටර් 200(28 වන සැතපුම් කණුව අසල) ඉදිරියට ගියවිට " පර්ත් වත්ත " නැමති දේපල හමුවේ.
යොමුව - අංක 10 - මතුගම ශාඛාව
විශාලත්වය - පර්චස් 81.0
හොරණ සිට රත්නපුර,ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 9 ක් ගියතැන හමුවන පෝරුවදණ්ඩ මංසන්දිය පසුකළ විට වමට ඇති බවුන්ඩර් පාරේ කිලෝමීටර් 1.5 ක් පමණ ගියවිට හමුවන කර්මාන්ත පුරය පසුකර මීටර් 200(28 වන සැතපුම් කණුව අසල) ඉදිරියට ගියවිට " පර්ත් වත්ත " නැමති දේපල හමුවේ.
යොමුව - අංක 03 - ලකීප්ලාසා ශාඛාව
විශාලත්වය - පර්.16.6
කටුගස්තොට සිට වත්තේගම පාරේ පිටියෙගෙදර මංසන්දියෙන් පන්විල පාරේ කිලෝමීටර් 1.5 ක් ගියවිට “රෝයල් කිංග්ඩම් හවුසින් ප්‍රොජෙක්ට්” පසුකර “රෝයල් කිංග්ඩම්” පාරේ මීටර් 350 ක් ගියවිට හමුවන ට්‍රාන්ස්ෆෝමර් මංසන්දියෙන් දකුණට ඇති අඩි 15 ක් පළල බොරළු පාරේ මීටර් 50 ක් ගියවිට මෙම දේපල හමුවේ.
යොමුව - අංක 11 - බුත්තල ශාඛාව
විශාලත්වය - අක්කර 01
බුත්තල සිට ඔක්කම්පිටිය ප්‍රධාන මාර්ගයේ ඔක්කම්පිටිය මංසංදියේ සිට පහලගම පාරේ කිලෝමීටර් 2.3ක් දුර ගියවිට වම්පසට මෙම දේපල හමුවේ.
යොමුව - අංක 13 - කල්පිටිය ශාඛාව
විශාලත්වය - පර්.20
පුත්තලම සිට කල්පිටිය ප්‍රධාන මාර්ගයේ පාලවිය මංසන්ධිය පසුකර කිලෝමීටර් 28 ගියවිට වමට හමුවන මාර්ගයේ මීටර් 750 ක් ගියවිට පල්ලිය හමු වීමට පෙර ඉදිරිපසින් දකුණට හමුවන මාර්ගයේ මීටර් 100 ක් දුර ගියවිට ඇති මංසන්ධියෙන් දකුණට හැරී මීටර් 40 ක් ගමන් කලවිට මෙම කන්දකුඩාව වත්ත නැමති දේපල හමුවේ
යොමුව - අංක 14 - මහවැව ශාඛාව
විශාලත්වය - පර්.20
කොළඹ - පුත්තලම A3 ප්‍රධාන මාර්ගයේ 64 වන කිලෝමීටර් කණුව පසුවූ වී මීටර් 150 ක් ගියවිට 65/2 බෝක්කුවට පෙර දකුනට ඇති ප්‍රනාන්දු මාවතේ මීටර් 200 ක් පමණ ගියවිට වම්පසට අදාල දේපල හමුවේ.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි