නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාතනවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාත* කොන්දේසිඅදාල වේ
කා සඳහාද
ජීවිතයේ භූමිකා රැසකට පණපොවන වර්තමාන කාන්තාවන්ගේ ජීවන අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන වනිතා වාසනා ඉතුරුම් ක්‍රමය හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර ඇත. අනාගතයේදී ඇතිවන විවිධ අපේක්ෂිත හා අනපේක්ෂිත අවශ්‍යතා වලට මුහුණදීමට අවශ්‍ය මූල්‍යමය පසුබිම සකස් කරගනිමින් තමන්ටත් තම ආදරණීයයන්ටත් ශක්තියක් වීමට කාන්තාවන්ට උපකාරී වීම මෙහි මූලික අරමුණ වේ. මේ ඔස්සේ ස්වයං රැකියා ණය මෙන්ම දේපළක් මිලදී ගැනීම, නිවසක් ඉදිකිරීම, විවාහය සහ දරුවන්ගේ උසස් අධ්‍යාපනය වැනි දේ සඳහාද ණය පහසුකම් ලබාගත හැකි වේ. රු. 500/- ක් තරම් සුළු මූලික තැන්පතුවකින් වනිතා වාසනා ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැක.
ආකර්ශනීය පොළී අනුපාතයක්
විවිධ අවශ්‍යතා සහ අවස්ථාවන් සඳහා ණය පහසුකම්
ඔබගේ ආදායම හෝ ගිණුම් ශේෂය මත ණය කාඩ්පත්
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි