වාහන
ණය

PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය

වාහනයක් යනු අද දවසේ කෙනෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. අලුත් වාහනයක් මිලදීගැනීමේදී ඕනෑම කෙනෙකුට මූල්‍ය සහයෝගයක් ...

වැඩිදුර විස්තර කියවන්න

PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය

වාහනයක් යනු අද දවසේ කෙනෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. අලුත් වාහනයක් මිලදීගැනීමේදී ඕනෑම කෙනෙකුට මූල්‍ය සහයෝගයක් තිබීම වැදගත් ය. ඒ අනුව ඔබ මෙතෙක් සිහින දුටු වාහනය සැබැවින්ම හිමිකරගැනීමට ඔබට අත්වැලක් වීම සඳහා PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. මෙම ණය ක්‍රමය යටතේ පෞද්ගලික පාවිච්චිය සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහාද රථවාහන මිලදීගත හැක.

විශේෂාංග

උපරිම ණය මුදල: උපරිම ණය මුදල් සීමාවක් නොමැත
සුරැකුම්: මිලදී ගැනීමට යෝජිත වාහනයේ උකස
නැවත ගෙවීමේ කාලය: වසර 8ක් දක්වා
පොළී අනුපාතය: 13.5% - 15.0% (වා.පො)

සටහන : කල් ඉකුත් වූ වාරික සඳහා 2% ක දඩ පොලියක් අය වේ.

නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්

සුදුසුකම්

  • වැටුප් ලබන පුද්ගලයින් / වෘත්තිකයන් / ව්‍යාපාරික පුද්ගලයින් / විශ්‍රාමිකයින්

විශේෂ ප්‍රතිලාභ

  • අද දවසේ කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන රථවාහන මිලදීගැනීම සඳහාම සකස් කර ඇත
  • නම්‍යශීලී හා පහසු ණය කොන්දේසි
  • ආපසු ගෙවීමේ හැකියාවට ගැළපෙන තරගකාරී පොලී අනුපාත

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • People’s Tower, අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 (0)11 3740740 / +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන්ම අයදුම් කරන්න

TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content