ක්ෂුද්‍ර මූල්‍ය
ණය

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (NCRCS)

අඩු වියදම් යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගනිමින් කන්න භෝග (කෙටිකාලීන) වගාකරන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගාසිටුවීම සඳහා මෙම ණය ක්‍රමය හඳුන්වා දී ඇත.

විශේෂාංග

මෙහෙයුම් කලාප

  • සියලුම දිස්ත්‍රික්ක

පොලී අනුපාතය

  • 6%

ලබාගත හැකි උපරිම ණය මුදල

  • බෝගය මත ණය මුදල වෙනස් වේ

ආපසු ගෙවීමේ කාලය

  • උපරිම දින 270

ඇප

  • තවත් ගොවීන් දෙදෙනෙකු ඇපවීම හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඇප

සුදුසුකම්

ණය ලබා දෙන ක්ෂේත්‍ර

  • වී
  • මිරිස්
  • අර්තාපල්
  • ලූනු
  • එළවළු
  • ධාන්‍ය
  • සෝයා බෝංචි
  • වෙනත් අල වර්ග
  • බඩ ඉරිඟු
  • ඉඟුරු
  • තෙල් ලබාගන්නා ඇට වර්ග
  • උක් සහ වෙනත් භෝග වගාව සඳහා

ප්‍රධාන තොරතුරු ලේඛනය


අපව අමතන්න

  • People’s Tower, අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • සම්බන්ධතා අංකය : 0113-740908, 0113-740905
  • ඊමේල් ලිපිනය : info@peoplesbank.lk
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
Skip to content