කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය පොල් ඉඩම් සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා මහජන බැංකුව සමඟ සහයෝගයෙන් පොල් වගා...
කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය පොල් ඉඩම් සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා මහජන බැංකුව සමඟ සහයෝගයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) විසින් පවත්වනු ලබන සහනදායී මූල්‍ය ආධාර සේවාවකි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා සංවර්ධන කාණ්ඩ 10ක් යටතේ සහනදායී කොන්දේසි යටතේ පොල් වගාකරුවන්ට මූල්‍ය ආධාර සහ තාක්ෂණික උපදේශන සේවා ලබා දේ. මෙම ප්‍රතිපාදන සේවාවේ මූලික පරමාර්ථය වන්නේ ඉහළ ඵලදායිතාවක් සහ නිෂ්පාදනයක් ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ගොවිතැන් ක්‍රම දිරිමත් කරන ලද පොල් ඉඩම් සම්පූර්ණ ගොවිපල ඒකක ලෙස සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීමයි.
මෙහෙයුම් කලාප
පොලී අනුපාතය
උපරිම ණය මුදල
ඇප
ණය ලබාදෙන අංශ