සංවර්ධන
ණය

කප්රුක අයෝජන ණය

කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය පොල් ඉඩම් සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා මහජන බැංකුව සමඟ එක්ව පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) විසින් පවත්වනු ලබන සහනදායී මූල්‍ය ආධාර සේවාවකි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා සංවර්ධන කාණ්ඩ 10ක් යටතේ සහනදායී කොන්දේසි යටතේ පොල් වගාකරුවන්ට මූල්‍ය ආධාර සහ තාක්ෂණික උපදේශන සේවා ලබා දේ. මෙම ප්‍රතිපාදන සේවාවේ මූලික පරමාර්ථය වන්නේ පොල් ඉඩම් සමස්ථ ගොවිපල ඒකක ලෙස සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම වන අතර, එහිදී ඒකාබද්ධ ගොවිතැන් ක්‍රම මගින් ඉහළ ඵලදායිතාවයක් සහ නිෂ්පාදනයක් ලබා ගැනීමට දිරිමත් කරනු ලැබේ.

විශේෂාංග

මෙහෙයුම් කලාප

  • සියලුම දිස්ත්‍රික්ක

පොලී අනුපාතය

  • වාර්ෂිකව 8%

සටහන : කල් ඉකුත් වූ වාරික සඳහා 2% ක දඩ පොලියක් අය වේ.

උපරිම මුදල

  • රු.මි.10.0

ඇප

  • බැංකුවට පිළිගත හැකි පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු සහ, චංචල හෝ නිශ්චල දේපලක් මත උකස්

සුදුසුකම්

ණය ලබා දෙන ක්ෂේත්‍ර

  • පොල් නැවත වගාව සහ අතුරු වගාව
  • පොල් වගාබිම් පුනරුත්ථාපනය සහ අතුරු වගාව
  • පොල් වගාව හා සම්බන්ධ විශේෂ ව්‍යාපෘති
  • පොල් පමණක් වගා කිරීම
  • වෑස්සුම් ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
  • ජලනල ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
  • පොල් අතුරු වගාව සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර
  • තවාන් ඇතිකිරීම
  • පොල් වගාබිම් වල ගවයින්, බැටළුවන්, එළුවන් ඇතිකිරීම

ප්‍රධාන තොරතුරු ලේඛනය


අමතන්න

  • අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • සම්බන්ධතා අංකය : 0112481461, 0112382346
  • ඊමේල් ලිපිනය : info@peoplesbank.lk
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content