Loan
Calculator

මහජන බැංකුවේ ණය ගණකය - වඩාත් කාර්යක්ෂම ලෙස සැලසුම් කර ණය අයදුම් කිරීම සඳහා .

මහජන බැංකුව නොමිලේ ලබාදෙන සේවාවක් වන, ඉක්මනින් සහ පහසුවෙන් භාවිතා කළ හැකි ණය ගණකය ඔබ ණය ගැනීමේදී මාසිකව ගෙවීමට සිදුවන වාරිකයේ වටිනාකම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙමින්, වඩාත් විධිමත් ලෙස සහ ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට අනුව ණය අයදුම් කිරීමේ හැකියාව ලබාදෙයි.

අවශ්‍ය නම් ඔබගේ විමසීම සම්බන්ධ තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගැනීමේ අවස්ථාවද සලසා දී ඇත.

තනි වාරික ණය
සමාන මාසික වාරික

සමාන ප්‍රාග්ධන ආපසු ගෙවීම + හිඟ ප්‍රාග්ධනය මත ගණනය කරන ලද පොලී

අවම පොලී අනුපාතය

12%

  • *ඔබගේ සුදුසුකම් අනුව පොලී අනුපාතය වෙනස් වීමට ඉඩ ඇත

ණය මුදල (රු.)

ණය කාලසීමාව

×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content