Loan
Calculator

මහජන බැංකුවේ ණය ගණකය - වඩාත් කාර්යක්ෂම ලෙස සැලසුම් කර ණය අයදුම් කිරීම සඳහා .

මහජන බැංකුව නොමිලේ ලබාදෙන සේවාවක් වන, ඉක්මනින් සහ පහසුවෙන් භාවිතා කළ හැකි ණය ගණකය ඔබ ණය ගැනීමේදී මාසිකව ගෙවීමට සිදුවන වාරිකයේ වටිනාකම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙමින්, වඩාත් විධිමත් ලෙස සහ ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට අනුව ණය අයදුම් කිරීමේ හැකියාව ලබාදෙයි.

අවශ්‍ය නම් ඔබගේ විමසීම සම්බන්ධ තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගැනීමේ අවස්ථාවද සලසා දී ඇත.

තනි වාරික ණය
සමාන මාසික වාරික

Equal Capital repayment + interest calculated on the capital outstanding

අවම පොලී අනුපාතය

32%

  • *ඔබගේ සුදුසුකම් අනුව පොලී අනුපාතය වෙනස් වීමට ඉඩ ඇත

ණය මුදල (රු.)

ණය කාලසීමාව

පාරිභෝගික ප්‍රතිචාර
×
Share your feedback

Are you an existing People's Bank customer?

0/1000

සහකාර සාමාන්‍යාධිකාරීනී -සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

යූ. එස්. ගර්ටි මහත්මිය



Tel : 011248158 Fax : 0112436561
Email : gertyus@peoplesbank.lk