ජයනිවාස නිවාස ණය
ස්ථාවර මාසික අදායමක් උපයන්නන්ට නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා අත්වැලක් වීමට මෙම ණය ක්‍රමය හඳුන්වා දී ඇත. නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරගකාරී පොලී අනුපාත යටතේ ජයනිවස නිවාස ණයක් ලබාගෙන ඔබටත් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගත හැකි වේ.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
සුදුසුකම්
- ස්ථාවර මාසික ආදායමක් සහිත වැටුප් ලබන්නන් සහ ව්‍යාපාරිකයන් සඳහා
විශේෂ ප්‍රතිලාභ
- නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා ණය පහසුකම්
සුවසෙවන ණය යෝජනා ක්‍රමය
රජයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ රැකියාවල නියුතු වූවන් සඳහා හඳුන්වා දී ඇති නම්‍යශීලී හා පහසු ණය යෝජනා ක්රමයකි.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
සුදුසුකම්
- නම්‍යශීලී හා පහසු ණය ක්‍රමයක් සොයන සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ සේවක සේවිකාවන් වෙනුවෙන්
විශේෂ ප්‍රතිලාභ
- නම්‍යශීලී හා පහසු ණය කොන්දේසි
- ඔබගේ ආපසු ගෙවීමේ හැකියාවට ගැළපෙන තරගකාරී පොලී අනුපාත
- විශිෂ්ට දීමනා සහ ප්‍රතිලාභ
People’s නිවාස ණය
තමන්ගේම කැදැල්ලක සිහිනය දකිනා ස්ථාවර මාසික ආදායමක් ලබන රැකියාවක නියුතු ඔබ සඳහාම මහජන බැංකුවෙන් පිරිනමන සුවිශේෂි නිවාස ණය යෝජනා ක්‍රමය.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
සුදුසුකම්
- රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින් (ස්ථිර).
විශේෂ ප්‍රතිලාභ
- අනාගතයේදී , ණය මුදලට අදාළ සුරැකුම් දේපළ විකිණීමට අවශ්‍ය වන්නේ නම්, එම දේපළ ගැණුම්කරු සඳහාඅපහසුතාවයකින් තොරව නව ණය මුදලක් සලකා බැලීමට අවශ්‍ය පියවර ගත හැක.
- ගෘහ භාණ්ඩ ලබාගැනීම හෝ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා කඩිනම් පුද්ගල ණය ලබාගැනීමේ හැකියාව.
- නෛතික සහ වෙනත් ලියකියවිලි සහය.
- ප්‍රිමියර් ක්‍රෙඩිට් කාඩ් පහසුකම.