ළමා

ඉසුරු උදාන

ඉසුරු උදාන යනු උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ඉතුරුම් ගිණුමකි. දිවයින පුරා විසිරුණු ඕනෑම මහජන බැංකු ශාඛාවකදී, රු. 100 ක අවම තැන්පතුවක් සමගින් මෙම ගිණුමක් විවෘත කළ හැකි වේ. උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු මූලික තැන්පතු, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලබනු ඇත.
මෙම ගිණුමෙහි විශේෂත්වයන් වන්නේ 'ඉසුරු උදාන' තෑගි වවුචර ලබාගත හැකි වීම සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග පිරිනැමීමයි. රු. 200, 500, 1000, 2000, 5000 හෝ 10000 වටිනාකම්වලින් යුත් තෑගි වවුචර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මිලදීගත හැකි අතර අලුතින් ඉසුරු උදාන ගිණුමක් ආරම්භ කිරීමට හෝ පවතින ගිණුමකට මුදල් බැර කිරීම සඳහා ඒවා භාවිතා කළ හැකි වේ.
දරුවාට වයස අවුරුදු 6 පිරුණු පසුව මෙම ගිණුම ස්වයංක්‍රීයව සිසු උදාන ගිණුමක් බවට පරිවර්තනය වේ.

ගිණුම් විශේෂාංග

දෙමාපියන් හෝ භාරකාරු මගින් ඉසුරු උදාන ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකියි.

සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට සාපේක්ෂව බෝනස් ඉතුරුම් පොළියක්

මෙම ගිණුමේ විශේෂත්වය වනුයේ ඉසුරු උදාන තෑගී වව්චරයි.


සුදුසුකම්

  • උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • තෑගි වවුචර සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග හිමිවීම
  • දෛනික ශේෂය මත පොලිය ගණනය වීම
  • උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු මූලික තැන්පතු, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලැබීම

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • +94113741218
  • info@peoplesbank.lk
දැන් විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content