භාණ්ඩාගාර
සේවා

විනිමය අනුපාත

එක් රටක භාවිතා වන මුදල් වර්ගයක වටිනාකම වෙනත් රටක මුදල් වර්ගයකින් දැක්වීම විනිමය අනුපාත ලෙස හැඳින්වේ. එක් රටක මුදල් වෙනත් රටක මුදල් වලට හුවමාරු කළ හැකි වටිනාකම දැක්වෙනුයේ මෙම දර්ශක මගිනි. උදාහරණයක් ලෙස යෙන් එකකට සාපේක්ෂව යූරෝ එකක අනුපාතය ඉහළ මට්ටමේ පවතින විට යෙන් එකක සාපේක්ෂ වටිනාකම අඩු ලෙස සැලකේ.


විදේශ මුදල් තැන්පතු අනුපාත

  • ඉතුරුම්
  • ස්ථාවර තැන්පතු
මුදල් වර්ගය
අනුපාතය
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (USD)
1.25 %
බ්‍රිතාන්‍ය පවුම් (GBP)
1.00 %
යූරෝ (EUR)
0.40 %
ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
1.00 %
කැනේඩියානු ඩොලර් (CAD)
0.50 %
ස්විස් ෆ්‍රෑන්ක් (CHF)
0.01 %
සිංගප්පූරු ඩොලර් (SGD)
0.25 %
හොංකොං ඩොලර් (HKD)
0.01 %
ජපන් යෙන් (JPY)
0.01 %
ස්වීඩන් ක්‍රෝනර් (SEK)
0.10 %
නවසීලන්ත ඩොලර් (NZD)
1.50 %
ඩෙන්මාර්ක් ක්‍රෝනර් (DKK)
0.01 %
නෝර්වීජියානු ක්‍රෝනර් (NOK)
0.10 %
චීන යුවාන් රෙන්මින්බි (CNY)
1.25 %
තායි භාත් (THB)
0.01 %
ඉන්දියානු රුපියල් (INR)
1.00 %

ස්ථාන විනිමය අනුපාතය

  • විදේශ විනිමය එවේලේ ලබාදීමේදී ලැබෙන අනුපාතය මෙනමින් හැඳින්වේ. මෙය 'ආදර්ශ අනුපාත', 'සෘජු අනුපාත' හෝ 'එකවර මිලට ගැනීමේ අනුපාත' ලෙසද හඳුන්වනු ලබයි. විදේශ මුදල් මිලදීගැනීමේදී ගැනුම්කරු ගෙවිය යුතු මුදල මින් නිරූපණය වේ.
  • ස්ථානීය හුවමාරු අනුපාත යටතේ එවෙලේම මුදල් ගෙවිය යුතු බව දැක්වුණද විදේශ විනිමය හුවමාරු ගිවිසුම් සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතය වනුයේ දින දෙකක කාලයකි. එම නිසා සාමාන්‍යයෙන් විදේශ විනිමය හුවමාරු ගනුදෙනුව සිදුවූ දිනයට පසු දිනයේ අදාළ ගෙවීම සිදුකරනු ලැබේ.

හුවමාරු

  • සාම්ප්‍රදායික ලෙස, කල්පිරීම (බැඳුම්කර) වෙනස් කිරීම, නිකුතු වල තත්ත්වය (කොටස් හෝ බැඳුම්කර) වෙනස් කිරීම හෝ ආයෝජන අරමුණු වෙනස් වීම වැනි හේතු නිසා, එක් සුරැකුමක් වෙනත් සුරැකුමකට මාරු කිරීම මෙනමින් හැඳින්වේ. මෑතක සිට මෙම හුවමාරු වලට මුදල් වර්ග හුවමාරු සහ පොලී අනුපාත හුවමාරුද ඇතුළත් වී ඇත.

ඉදිරි මිල

  • මූලික වෙළඳ ද්‍රව්‍ය, විනිමය, හෝ මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, අනාගතයේ නිශ්චිත දිනයකදී ගෙවීම සඳහා විකුණුම්කරු සහ ගැනුම්කරු එකඟ වන මිල මින් අදහස් වේ.
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content