පහසු ණය යෝජනා ක්‍රමය
ස්ථාවර මාසික ආදායමක් උපයන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සරල හා පහසු ණය යෝජනා ක්‍රමයකි.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
සුදුසුකම්
- ස්ථාවර මාසික ආදායමක් සහිත වැටුප් ලබන්නන්, ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා හිමියන් වෙනුවෙන්
විශේෂ ප්‍රතිලාභ
- ස්ථාවර මාසික ආදායමක් සහිත පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ සරල ණය යෝජනා ක්‍රමයක්
- තරගකාරී පොලී අනුපාත
- විශේෂ දීමනා හා ප්‍රතිලාභ
ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව
මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව වෙතින් ඔබට ඉක්මන්, විශ්වාසනීය සහ රහස්‍යභාවය සුරකින සේවාවක් සමගින් ඔබගේ වටිනා රන් භාණ්ඩ වලට උපරිම ආරක්ෂාව
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
විශේෂාංග
- වාර්ෂිකව 14%
සාමාන්‍ය පාරිභෝගිකයින් – 14% වනිතා වාසනා සහ අස්වැන්න ගිණුම් හිමියන් සඳහා - 13.5%
රත්රන් සංයුතිය
|
රන් පවුමකට ලැබෙන උපරිම මුදල
|
කාලසීමාව
|
කැරට් 24 රත්රන් බිස්කට්
|
Rs. 170,000/-
|
වසර 1
|
කැරට් 22 රත්රන්/රන් භාණ්ඩ
|
Rs. 145,000/-
|
වසර 1
|
කැරට් 21 රත්රන්/රන් භාණ්ඩ
|
Rs. 130,000/-
|
වසර 1
|
කැරට් 20 රන් භාණ්ඩ
|
Rs. 100,000/-
|
වසර 1
|
කැරට් 19 රන් භාණ්ඩ
|
Rs. 95,000/-
|
වසර 1
|
කැරට් 18 රන් භාණ්ඩ
|
Rs. 90,000/-
|
වසර 1
|
සුදුසුකම්
- හදිසි මුදල් අවශ්‍යතා ඇති ඕනෑම පුද්ගලයෙකු සදහා
විශේෂ ප්‍රතිලාභ
- ඕනෑම ශාඛාවක්/සේවා මධ්‍යස්ථානයක් හරහා සහ මාර්ගගතව අර්ධ ගෙවීම් පහසුකම
- ශාඛා හා සේවා මධ්‍යස්ථාන 751 කට අධික සංඛ්‍යාවක දිවයින පුරා පිහිටි විශේෂිත පාරිභෝගික සේවාවක්
- අවම පොලී අනුපාත
- වනිතා වාසනා, අස්වනු, පුද්ගලික විදේශ මුදල් සහ එතෙර වාසනා ගිණුම් හිමියන් සඳහා සහනදායී පොලී අනුපාතයක්
පරිනත විශ්‍රාම ණය
මහජන බැංකුවෙන් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් වෙත ගරුසරින් පිදෙන විශ්‍රාම ණය පහසුකම
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්‍රතිලාභ
- අපව අමතන්න
සුදුසුකම්
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්, මහජන බැංකුවේ විශ්‍රාමිකයන්, මහ බැංකුව, ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ට
විශේෂ ප්‍රතිලාභ
- වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ හැකියාව
- දවසකින් ණය ගැනීමේ හැකියාව
- අවම ලියකියවිලි සහ වේගවත් සේවාව