වෘත්තීයවේදීන් සදහා
ණය

ගුරුසෙත ණය යෝජනා ක්‍රමය

ගුරු වෘත්තීය යනු ලොව උතුම්ම වෘත්තීන්ගෙන් එකකි. අනාගත පරපුර දැනුමින් හා ශික්ෂණයෙන් පොහොසත් පරපුරක් බවට පත් වන්නේ ගුරුවරුන් නිසා ය. එවන් වූ ගුරුවරුන්ට පිදෙන උපහාරයක් වශයෙන් ගුරුසෙත ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.

විශේෂාංග

සුරැකුම්: රුපියල් මිලියන 4.0 දක්වා පුද්ගලික ඇපකරුවන්
හෝ නිශ්චල දේපල
නැවත ගෙවීමේ කාලය: වසර 10ක් දක්වා
පොළී අනුපාතය: 12.5% - 14.0% (වා.පො) (විචල්‍ය පොලි අනුපාතද ලබාගත හැක )

සටහන : කල් ඉකුත් වූ වාරික සඳහා 2% ක දඩ පොලියක් අය වේ.


සුදුසුකම්

  • රජයේ සහ පෞද්ගලික පාසල් වල ගුරුවරුන් වෙනුවෙන්

විශේෂ ප්‍රතිලාභ

  • ඔබගේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී ණය කොන්දේසි
  • ආපසු ගෙවීමේ හැකියාවට ගැළපෙන තරගකාරී පොලී අනුපාත
  • විශේෂ දීමනා හා ප්‍රතිලාභ

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • People’s Tower, අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 (0)11 3740740 / +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන්ම විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content