People's
Elegance

People's Elegance

අසමසම වරප‍්‍රසාද සහ සේවාවන් සමගින් ඔබේ නවීන ජීවන රටාවට ඔබින පරිදි අවශ්‍යතා සපුරාලන සුවිශේෂී මූල්‍ය විසදුම් පැකේජයක් වූ Elegance වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. සුවිශේෂී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය (VIP ) විශේෂ සේවාවන් සහ ඔවුනට සේවය සැපයීම කැප වූ ඉතා පළපුරුදු ක්ෂේත‍්‍රය පිළිබඳ මනා දැනුමකින් යුත් ගනුදෙනුකාර සම්බන්ධතා නිලධාරීන්ගේ සහාය සහිතව මහජන බැංකුවෙන් පුළුල් වූ බැංකු සේවා විසදුම් පෙළක් ඔබට පිරිනැමීමට Elegance සහතික වෙයි.

පුළුල් වූ බැංකු සේවා විසදුම්

සම්බන්ධතා සේවා
චෙක් පොත්
ඩිජිටල් සේවා

Visa Infinite Credit Card සමඟින් ඔබේ අලංකාර ජීවන රටාව වැළඳ ගන්න


Elegance_Credit_Card
Elegance_Debit_Card
විශේෂිත වීසා Infinite Concierge සේවාව
ඇ .ඩෝ 500,000/- දක්වා වූ අසමසම විදේශ සංචාරක රක්ෂණ ආවරණය
වැඩිදියුණු කළ ගනුදෙනු සීමාවන් සහිත පුද්ගලීකරණය කළ Elegance ඩෙබිට් කාඩ්,

Elegance වාසි

පාරිභෝගික ණය
තැන්පතු
සම්මත බැංකු කොමිස් මත මනාප අඩු කිරීම්
විදේශ මුදල් ගනුදෙනු සහ වෙළඳ මූල්‍ය පහසුකම්
විශේෂ රක්ෂණ ගාස්තු




අපව අමතන්න

  • 0112324169
  • Fax - 0112478150
  • elegance@peoplesbank.lk
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content