මහජන බැංකුව විසින් තම ගණුදෙනුකාර භවතුන්ගේ පහසුව පිණිස ප්‍රකට කාඩ්පත් සේවා සපයන ආයතන දෙකක් වන VISA සහ MASTER සන්නාම යටතේ ණය කාඩ්පත් නිකුත් කරනු ලබයි. මෙහිදී ගනුදෙනුකරුගේ අභිමතය පරිදි සේවා සන්නාම තෝරා ගත හැකි අතර, අවශ්‍ය නම් වර්ග දෙකෙන් කාඩ්පත් දෙකක් ලබා ගැනීමේ පහසුකම මහජන බැංකුව විසින් ලබා දී ඇත . ( කාඩ්පත් දෙකක් නිකුත් කිරීමේදී අදාල ගාස්තු වෙන් වෙන්ව අයකරනු ලබයි)
වයස අවුරුදු 18 ත් 65 ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා (ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන අයට විදේශ මුදල් තැන්පතුවක් තැබීමෙන් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත හැක)
වැටුප් ලබන්නෙක් නම්;
ස්වයං රැකියාවක් / ව්‍යාපාරයක් නම්:
ඉංග්‍රීසි අයදුම්පත
සිංහල අයදුම්පත
දෙමළ අයදුම්පත
කාඩ්පත් ආරවුල් විසඳීම
කාඩ්පත් හිමියන්ගේ මාසික ප්රකාශනය - නියැදිය
ක්‍රෙඩිට් කාඩ් පොලී ගණනය කිරීමේ ක්‍රමය
ක්‍රෙඩිට් කාඩ් මෙහෙයුම් සඳහා හැසිරීම් සංග්‍රහය
ක්‍රෙඩිට් කාඩ් ගාස්තු මාර්ගෝපදේශය
සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි - ඉංග්‍රීසි
සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි - සිංහල
සාමාන්‍ය නියමයන් සහ කොන්දේසි - දෙමළ
CRIB යනු කුමක්ද?
මහජන බැංකුවේ ප්‍රමාද ගෙවීම් ගාස්තු ගණනය කිරීම
Dispute Resolution Procedure
ගනුදෙනු ආරවුල් පෝරමය
දීමනා සොයා ගන්න
Concierge සේවාව
+94 (0) 11 2027106
SriLankaInfinite@concierge-asia.visa.com
මම Visa Concierge වෙත ප්‍රවේශ වන්නේ කෙසේද?
පිවිසෙන්න: Visa Concierge | වීසා
Concierge සේවාව
+94 (0) 11 2027106
SriLankaInfinite@concierge-asia.visa.com
මම Visa Concierge වෙත ප්‍රවේශ වන්නේ කෙසේද?
පිවිසෙන්න: Visa Concierge | වීසා