ඔබගේ ස්ථිර පදිංචි ස්ථානයට හෝ සේවා ස්ථානයට හෝ ආසන්නම මහජන බැංකු ශාඛාව වෙතින් ණය අයදුම්පත් ලබාගත හැක. එහිදි,
රාජ්‍ය බැංකුවක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලය සතු බැංකුව වශයෙන් ඔබ විසින් එවනු ලබන මුදල් වලට උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපි සහතික කරන්නෙමු. ඔබ දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත යැවීමට හොඳම සේවාවන් ලබාදෙන්නේ මහජන බැංකුවයි... ලොව පුරා බැංකු සහ ප්‍රේෂණ නියෝජිත සමාගම් වෙතින් එවනු ලබන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ අපගේ ආමුඛ ප්‍රේෂණ අංශයයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් ඔබට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපගේ සුහදශීලී හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පහත සඳහන් ක්‍රම අතරින් ඔබ කැමති ක්‍රමයක් තෝරාගත හැක.
මහජන බැංකුවේ ගිණුමකට බැර කිරීම. වෙනත් ඕනෑම බැංකුවක ගිණුමකට බැර කිරීම. මුදල් වශයෙන් ලබාගැනීම (B2B) (Cash Pickup) මහජන බැංකුවේ ගිණුමක් නොමැති ගනුදෙනුකරුවන් වෙනුවෙන් “CASHPICKUP”(B2B) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මුදල් ලබාගන්නා තැනැත්තාට, වලංගු හැඳුනුම්පතක් සමග අදාළ යොමු අංකය (PIN අංකය) ඉදිරිපත් කර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් ලබාගත හැකි වේ. මෙම යොමු අංකය මුදල් ප්‍රේෂණය කරන බැංකුවේ හෝ ප්‍රේෂණ නියෝජිත සමාගමේ ගනුදෙනු යොමු අංකය වන අතර මෙය බැංකුවෙන් බැංකුවට/සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත. මෙම අංක වල ඉලක්කම් සහ අකුරු ඇතුළත් වේ.
විමසීම් සහ ප්‍රේෂණ තොරතුරු කළමනාකරු ආමුඛ ප්‍රේෂණ සහ විමසීම් (OCS) දුරකථන : +94 112438395, +94 112437985 ඊමේල් : teletran@peoplesbank.lk
People's Bank has introduced ‘People's InstantRemit’ for instant Real time / Online remittance services.
At present, this service is available through the following Vostro Correspondent Agents of People’s Bank.
Please contact The Manager- Inward Remittances and Inquiries (OCS) -Ms. Renuka Arunasalam Tel No : +94 112438395, +94 112437985 E-Mail : teletran@peoplesbank.lk
People's Remittance නවීනතම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය භාවිතයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට වඩාත් පහසු, ඉක්මන් හා තාක්ෂණික අතින් ඉහළ සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී ඇත. මහජන බැංකුවේ ප්‍රේෂණ නියෝජිත ආයතන හරහා මෙම සේවාව භාවිතා කරමින් ශ්‍රී ලංකාවට මුදල් එවිය හැකි වේ. දැනට මෙම සේවාව ලබාගත හැකි නියෝජිත ආයතන පහත දක්වා ඇත. මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) නියෝජිත ආයතන මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව ඔස්සේ සුරක්ෂිත වෙබ් අඩවියක් හරහා පහසු හා ලාභදායී ලෙස මුදල් යැවිය හැකි වේ. අතිනවීන තාක්ෂණය භාවිතා වන සහ ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම සේවාව මගින් ගනුදෙනු වලට වැයවන කාලය බෙහෙවින් අවම වන නිසා එය ඉතාමත් කාර්යක්ෂම සේවාවක් ලෙස හැඳින්විය හැක.
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCA) විවෘත කිරිමට පෙර අදාල පරිදි පහත සඳහන් තොරතුරු සහ ලියකියවිලි ලබා ගත යුතුය;
සුදුසුකම් ලබන තැනැත්තන් |
තොරතුරු / ලියකියවිලි |
|
|---|---|---|
i |
යම් බාලවයස්කරුවකුද ඇතුළුව, ශ්‍රී ලාංකික ජාතිකයකු වන යම් පුද්ගලයකු. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සඳහා බදු අයකිරිම් අනුකූලතා පනත). බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියිවිලි. |
ii |
බාලවයස්කරුවෙකු ද ඇතුලත්ව, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයෙක්. |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර සහිති පිටු) පිටපත්. බාලවයස්කරුවෙක් නම්, උප්පැන්න සහතිකයේ පිටපතක්. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දිනය. විදේශ රාජ්‍යයක් විසින් ප්රදානය කර ඇති පුරවැසිභාවය / වීසා ස්වභාවය. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iii |
ශ්‍රී ලංකාවේ නේවාසික විජාතිකයෙක්. |
සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ශ්‍රී ලංකාවේ රැකියා කරන ස්ථානයේ ලිපිනය සහ තනතුර,(ඇත්නම්). රැකියා නියුක්ති ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර. ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
iv |
තාවකාලික සංචාරයක් මත ශ්‍රී ලංකාවට පැමිණි හෝ ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට අදහස් කර විජාතික තැනැත්තෙක් |
සම්පුර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) සහ වීසා සඳහන් පිටුවල පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
v |
පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් (PFCA) පවත්වා ගෙන යනු ලැබු මියගිය තැනැත්තෙකුගේ බූදලයේ අද්මිනිස්ත්‍රාසිකරු හෝ පොල්ම:කරු |
සම්පුර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධ විය හැකි තොරතුරු. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ (ඡායාරූපය සහ විස්තර සහිත පිටු) පිටපත්. ගිණුම් විවෘත කිරිමේ අයදුම්පත. FATCA ප්‍රකාශය (විදේශ ගිණුම් සදහා බදු අයකිරිම් අනුකූලතා පනත) උසාවියෙන් නිකුත් කරන ලද අද්මිනිස්ත්‍රාසි ලිපියේ හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක් බැංකුව විසින් කලින් කලට නියම කරනු ලබන වෙනත් ලියවිලි. |
කළමනාකරු - මහජන බැංකුව, එතෙර ගනුදෙනු සේවාව, කොළඹ 10. ශ්‍රී ලංකාව දුරකථනය අංකය : +94 112332745 පොදු දුරකථන අංක : 2332746/2334278/2437621/2446409 විදු්‍යුත් තැපෑල : nrfc@peoplesbank.lk
සංචාරය, අධ්‍යාපනය හා සංක්‍රමණය වැනි අවස්ථා වලදී ශ්‍රී ලාංකිකයන්ට මුදල් නෝට්ටු හෝ අණකර ලෙස විදේශ විනිමය ලබාගත හැකි වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද සීමාවන්ට යටත්ව, සංචාරයේ අරමුණ අනුව ලබාගත හැකි විනිමය සීමාවන් තීරණය වනු ඇත
CURR |
NAME OF BANK |
CITYK |
SWIFT CODE |
ACCOUNT NO |
|---|---|---|---|---|
Citi Bank NA |
New York |
CITIUS33 |
36002905 |
|
|
Deutsche Bank Trust Company Americas |
New York |
BKTRUS33 |
040 23840 |
|
Habib American Bank |
New York |
HANYUS33 |
20729356 |
|
HSBC Bank USA NA |
New York |
MRMDUS33 |
000 03434 7 |
USD |
JPMorgan Chase Bank National Association |
New York |
CHASUS33 |
001 1 155801 |
|
Kookmin Bank |
Seoul |
CZNBKRSE |
762-8-USD-O1-6 |
|
MashreqBank PSC |
New York |
MSHQUS33 |
70120275 |
|
Standard Chartered Bank |
New York |
SCBLUS33 |
35820 802 00001 |
|
KEB Hana Bank |
Seoul |
KOEXKRSE |
0963-THR-050570016 |
|
Industrial Bank of Korea |
Seoul |
IBKOKRSE |
719-000100-57-00019 |
|
Union de Banques Arabes et Francaises (UBAF) |
Singapore |
UBAFSGSX |
40097926001030 |
GBP |
Bank of Ceylon (UK) Ltd |
London |
BCEYGB2L |
88001250 |
|
HSBC Bank Plc |
London |
MIDLGB22 |
0015 4902 |
SEK |
Skandinaviska Enskilda Banken AB (Publ) |
Stockholm |
ESSE SE SS |
5201 85 281 14 |
AUD |
Australia & New Zealand Banking Group Ltd |
Melbourne |
ANZBAU3M |
217067-00001 |
CNY |
Bank of China |
Shanghai |
BKCHCNBJS00 |
453360621439 |
CHF |
Zurcher Kantonal Bank |
Zurich |
ZKBKCHZZ80A |
70001302353 |
HKD |
The Hongkong and Shanghai Banking Corp. Ltd. |
Hongkong |
HSBC HK HH HKH |
002-343895-001 |
|
OCBC Wing Hang Bank |
Hongkong |
WIHBHKHH |
275476-410 |
CAD |
Bank of Montreal |
Montreal |
BOFMCAM2 |
31691053364 |
SGD |
DBS Bank Ltd |
Singapore |
DBSSSGSG |
370003352 |
|
Oversea Chinese Banking Corp Ltd |
Singapore |
OCBC SG SG |
501-010235-001 |
NZD |
ANZ Bank New Zealand Limited (formerly ANZ National Bank Limited) |
Wellington |
ANZB NZ 22 |
217067 00001 |
DKK |
Skandinaviska Enskilda Banken AB, |
Copenhagen |
ESSEDKKK |
5295001700656 |
EUR |
Commerz Bank AG |
Frankfurt |
COBADEFF |
4008721300 00 |
|
Deutsche Bank AG |
Frankfurt |
DEUTDEFF |
50070010 /9573825 1000 |
|
Natixis |
Paris |
NATXFRPP |
3000799999060351 86000 EUR |
JPY |
MUFG Bank Ltd |
Tokyo |
BOTKJPJT |
653 0435309 |
|
Mizuho Bank Ltd |
Tokyo |
MHCBJPJT |
0 562010 |
|
Sumitomo Mitsui Banking Corporation |
Tokyo |
SMBCJPJT |
4915 |
NOK |
Nordea Bank Norge ASA |
Oslo |
NDEA NO KK |
6001-02-04642/PSBKCMB |
AED |
First Abu Dhabi Bank PJSC |
Abu Dhabi |
NBADAEAA |
4022003346351010 |
|
Mashreq Bank PSC |
Dubai |
BOMLAEAD |
19030000697 |
INR |
HDFC Bank, India |
Mumbai |
HDFCINBB |
57500001139862 |
ICICI Bank |
Mumbai |
ICICINBB |
055505075032 |
රට |
නිලධාරියාගේ නම |
බැංකුවේ හෝ හුවමාරු සමාගමේ නම |
ලිපිනය |
දුරකථන අංකය |
|---|---|---|---|---|
එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
![]() එච්.එම්.එම්.රිල්වාන් මහතා |
Redha Al Ansari Exchange, UAE |
(People’s Bank Representative) Redha Al Ansari Exchange, UAE |
Mob, Whatsapp, Botim & Imo : 00971 563331900 |
![]() ජෙයරාජා අකිලවන් මහතා |
Al Ahalia Money Exchange Bureau, |
(People’s Bank Representative) |
Mob, Whatsapp & Botim : +971 545937435 |
|
![]() ජේ. ශ්‍රීහරන් මහතා |
Index Exchange LLC, UAE |
(People’s Bank Representative) |
Mob, Whatsapp & Botim: +971 563091251 |
|
![]() ඩබ්ලිව්. එම්. ජේ. සී. විජේසිංහ මහතා |
Al Fardan Exchange, UAE |
(People’s Bank Representative) Al Fardan Exchange - UAE Dubai U. A. E. |
Mob, Whatsapp & Botim: 00971 551127837 |
|
කටාර් |
![]() එස්.සෙන්තීපන් මහතා |
Al Mana Exchange (W.L.L) |
(People’s Bank Representative) |
Mobile: +974 50390001 Whatsapp:+974 51094068 |
![]() එම්.ජී. රොෂාන් ජයවික්‍රම මහතා |
Al Dar For Exchange Works |
(People’s Bank Representative) |
Mobile & Whatsapp:+974 59975822 |
|
කුවේට් |
![]() M.S මලින්ද ප්‍රනාන්දු |
Al Muzaini Money Exchange Co. KSCC |
(People’s Bank Representative) Al Muzaini Money Exchange Co. KSCC , Kuwait |
Mob, WhatsApp & Botim : +965 99242930 |
![]() කේ. මරකතන් මහතා |
Al Muzaini Money Exchange Co. KSCC |
(People’s Bank Representative) |
Mob & Whatsapp: +965 65655969 |
|
සෞදි අරාබිය |
![]() ටී. එම්. මජීඩ් මහතා |
Al Rajhi Bank, KSA |
(People’s Bank Representative) Al Rajhi Bank, Riyadh, KSA |
Mob,Whatsapp, Botim & Imo: +966 557643968 |
![]() ලක්ෂිත රාජපක්ෂ මහතා |
Al Rajhi Bank, |
(People’s Bank Representative) |
Mob, Botim & Imo: +966 535279473 Whatsapp:+9471 6258414 |
|
ඕමානය |
![]() චන්ද්‍රකුමාර් තනේෂ් මහතා |
Modern Exchange |
(People’s Bank Representative) |
Mob, WhatsApp & Imo:00968 91288689 |
දකුණු කොරියාව |
![]() කේ.කේ.එල්.එස්. ද අල්විස් මහතා |
E9Pay Company Ltd(E9PAY) |
(People’s Bank Representative) |
Mob:+821027356199 Whatsapp: +82 1027356199 , +9476 1216929 E-mail: lahirus@peoplesbank.lk |
![]() ලක්ෂාන් දසනායක මහතා |
E9Pay Company Ltd(E9PAY) |
(People’s Bank Representative) |
Mob: +82 1028206199 |
|
![]() යූ. අයි. ලක්ෂාන් පෙරේරා මහතා |
E9Pay Company Ltd(E9PAY) |
(People’s Bank Representative) |
Mob & Whatsapp:+82 1051338511/+94 772270899 |