අන්තර්ජාල බැංකුකරණ
ආයතනික

පීපල්ස් වෙබ් - ආයතනික

පීපල්ස් වෙබ් - ආයතනික: ආයතනික ව්‍යාපාරික කාර්යක්ෂමතාව සම්පාදනය කිරීමේ අභිමතාර්ථය ඇතිව පවත්වා ගෙන යන පීපල්ස් වෙබ් - ආයතනික ...

පීපල්ස් වෙබ් - ආයතනික

පීපල්ස් වෙබ් - ආයතනික: ආයතනික ව්‍යාපාරික කාර්යක්ෂමතාව සම්පාදනය කිරීමේ අභිමතාර්ථය ඇතිව පවත්වා ගෙන යන පීපල්ස් වෙබ් - ආයතනික පහසුකම සමායතනික ගනුදෙනුකරුවන්ට අසීමිත, කඩිනම් සහ කාර්යක්ෂම ඩිජිටල් අත්දැකීමක් ලැබෙන බව සහතික කරයි. මෙම පහසුකම තමන්ගේ සියලූ ම ගිණුම්වලට එක ම තැනකින් පහසුවෙන් ප‍්‍රවේශ වී කළමනාකරණය කිරීමේ වැඩි හැකියාවක් අත් කර දෙයි.

සුදුසුකම් ලබන්නේ කවුද?

පහත සඳහන් අය වැනි ඕනෑ ම තනි පුද්ගල නොවන ගනුදෙනුකරුවෙකු:

  • තනි අයිතිකරු
  • හවුල්කාරිත්වය
  • රාජ්‍ය /රාජ්‍ය නොවන සංවිධාන/සමාජ
  • සමාගම්
ලියාපදිංචි වන්නේ කෙසේද?
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයැදුම්පත ඔබගේ මහජන බැංකු ශාඛාවට භාර දෙන්න.
  • අයැදුම්පත බාගත කර ගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
ව්‍යාපාරික පහසුකම්
වර්ග
පහසුකම්
i
විමසා බැලීම
  • ගිණුම් සාරාංශය
  • විවිධ ආකෘතිවලින් ප්‍රකාශ බාගත කිරීම (PDF/TXT/CSV/MT940)
  • නිවාස චෙක්පත් පරීක්ෂාව
ii
චෙක්පත් සේවා
  • චෙක්පත්වල තත්ත්වය විමසා බැලීම
  • චෙක්පත් ගෙවීම් නතර කිරීම
  • මාරු නොවූ චෙක්පත් විමසා බැලීම
  • ප්‍රමාණවත් නොවන වෙළඳ චෙක්පත් විමසා බැලීම
iii
උපයෝගිතා බිල්පත් ගෙවීම් සේවා
  • ප්‍රියතම පැවරුම
  • අනාගත දින දරන
  • පුනරාවර්තන ගෙවීම්
  • ගෙවීම් ඉතිහාසය
iv
ආයතනික Mail Box
  • මධ්‍යගත විමසුම් කවුළුව වෙත ඉදිරිපත් කරනු ලබන ඕනෑ ම ඉල්ලීමක්
v
පඩි ලැයිස්තු උඩුගත කිරීමේ සේවා
  • වැටුප් ගෙවීම්
  • සැපයුම්කරු ගෙවීම
  • තොග ගෙවීම
vi
ස්ථාවර තැන්පතු සේවා
  • ආරම්භ කිරීම
  • ආපසු ගැනීම
  • පොලී අනුපාතිකය විමසා බැලීම
  • ගනුදෙනු ඉතිහාසය
vii
මහජන බැංකුව තුළ මුදල් පැවරුම් සේවා
  • ප්‍රියතම ගෙවීම් ලබන්නා
  • නව මුදල් පැවරුම
  • ස්වයංක්‍රිය මුදල් පැවරුම
viii
බැංකු අතර මුදල් පැවරුම් සේවා
  • බැංකු අතර ස්වයංකරියත ය මුදල් පැවරුම
  • බැංකු අතර මුදල් පැවරුම
  • ප්‍රියතම මුදල් පැවරුම
ix
ක්‍රියාකාරකම් විමසා බැලීම
  • ඔන්ලයින් ක්‍රියාකාරකම්/ ගනුදෙනු සහ රිසිට්පත් ලබා ගැනීම
x
ණය සේවා
  • ණය ආපසු ගෙවීම​
xi
RTGS සැකසීම හා විමසා බැලීම
  • RTGS ඉල්ලීම් කිරීම සැකසීම
  • RTGS විමසා බැලීම
  • ප්‍රියතම ගෙවන්නන් නඩත්තු කිරීම
xii
ප්‍රේෂණ
  • විදුලි මුදල් පැවරුම" SWIFT
xiii
වෙළඳ මුල්‍ය
  • වඩාත් කැමති ප්‍රතිලාභියා
  • ඇණවුම් භාර ගැනීම
  • නොගෙවූ වෙළඳ බිල්පත් විමසා බැලීම
  • වෙළඳ කටයුතු (ණයවර ලිපිය, බැංකු ඇපකර, සංශෝධන)
  • වෙළඳ මූල්යු නිවේදන
පරිපාලන පහසුකම්
  • නිරීක්ෂණය කිරීම
  • සමායතනික නඩත්තු කටයුතු සිදු කිරීම
  • විමසීම් කිරීම
විශේෂාංග
  • පීපල්ස් වෙබ් - ආයතනික වෙබ් අඩවිය සහ පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම වෙත සමාන ප‍්‍රවේශය.
  • එක් ලියාපදිංචියක් යටතේ විවිධ මොඩියුල ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව (ගිණුම් බැලීම/ගෙවීම්/පැවරුම්/පඩි ලැයිස්තුව/චෙක්පත් සේවාව/ස්ථාවර තැන්පතු/වෙළඳ මූල්‍යය/පේ‍්‍රෂණ).
  • OTP මගින් සුරක්ෂිත කර ඇත - සෑම ගනුදෙනුවක දී ම මුර පදයකින් ඔබ්බට යන (SMS/විද්‍යුත් තැපෑල) සහ බලය පැවරීම් මගින් සැපයෙන සුරක්ෂිතතාව.

සම්බන්ධතා:

    ඇමතුම් මධ්යවස්ථානය 1961
    මහජන වෙබ් ආයතනික සහ මහජන wyn උපකාරක කවුළුව සහ පසු කාර්යාලය
    පාරිභෝගික සේවා අංශය : 0112481465
    ෆැක්ස්: 0112327734

TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content