ජංගම බැංකුකරණ
ආයතනික

ජංගම බැංකු ආයතනික

ලොව ඕනෑ ම තැනක සිට, ඕනෑ ම වේලාවක ඔබගේ ජංගම උපකරණය ඔස්සේ ඔබගේ සියලූ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම.

පීපල්ස් වින්: (People’s Wyn)

ලොව ඕනෑ ම තැනක සිට, ඕනෑ ම වේලාවක ඔබගේ ජංගම උපකරණය ඔස්සේ ඔබගේ සියලූ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම.

සුදුසුකම් ලබන්නේ කවුද?

පහත සඳහන් අය වැනි ඕනෑ ම තනි පුද්ගල නොවන ගනුදෙනුකරුවෙකු:

  • තනි අයිතිකරු
  • හවුල්කාරිත්වය
  • රජය/රාජ්‍ය නොවන සංවිධාන/සමාජ
  • සමාගම්
ලියාපදිංචි වන්නේ කෙසේද?
  • පීපල්ස් වෙබ්-ආයතනික වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි වූ විට පීපල්ස් වින් ජංගම මෘදුකාංග යෙදුමේ ප්‍රතිලාභ ද ඔබට භුක්ති විඳිය හැකිය.
  • පීපල්ස් වින් ජංගම මෘදුකාංග යෙදුම Google Play store හෝ Apple Store වෙතින් නොමිලේ බාගත කර පීපල්ස් වෙබ් ආයතනික ද්වාරයට පිවිසීමට එකම ආයතනික හැඳුනුම්පත හෝ පරිශීලක හැඳුනුම්පත සහ මුරපදය භාවිතා කර පිවිසිය හැකිය.
පහසුකම්
වර්ග
පහසුකම්
i
විමසා බැලීම
  • ගිණුම් සාරාංශය
ii
චෙක්පත් සේවා
  • චෙක්පත්වල තත්ත්වය විමසා බැලීම
  • මාරු නොවූ චෙක්පත් විමසා බැලීම
iii
උපයෝගිතා බිල්පත් ගෙවීම් සේවා
  • ප්‍රියතම බිල්පත් ගෙවීම
  • එක වර කරන බිල්පත් ගෙවීම
  • ස්වයංක්‍රිය බිල්පත් ගෙවීම
  • බිල් ගෙවීමේ ඉතිහාසය
iv
මහජන බැංකුව තුළ මුදල් පැවරුම් සේවා
  • ප්‍රියතම ගෙවීම් ලබන්නා
  • නව මුදල් පැවරුම
  • ස්වයංක්‍රිය මුදල් පැවරුම
v
බැංකු අතර මුදල් පැවරුම් සේවා
  • බැංකු අතර ස්වයංක්‍රිය මුදල් පැවරුම
  • බැංකු අතර මුදල් පැවරුම
  • ප්‍රියතම මුදල් පැවරුම
vi
කටයුතු ලැයිස්තුව
  • ගනුදෙනු අනුමත කිරීමේ පහසුකම

සම්බන්ධතා:

    ඇමතුම් මධ්යවස්ථානය 1961
    මහජන වෙබ් ආයතනික සහ මහජන wyn උපකාරක කවුළුව සහ පසු කාර්යාලය
    පාරිභෝගික සේවා අංශය : 0112481465
    ෆැක්ස්: 0112327734

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content