වාණිජ
ණය

කාලීන ණය



විශේෂාංග

පොලී අනුපාත

  • ස්ථාවර අනුපාත -
    • 15.00% (වාර්ෂිකව) දක්වා (දේපල උකස මත)
    • 16.0% (වාර්ෂිකව) දක්වා (වෙනත් සුරැකුම් මත)
  • විචල්‍ය අනුපාත - සතිපතා AWPLR + 3.5% (වාර්ෂිකව) (12.5% වාර්ෂික අවම පොලී අනුපාතය සමඟ මාසික සමාලෝචනය)
  • ඉහත පොලී අනුපාත වෙළඳපල අනුපාත සමඟ සංශෝධනයට යටත් වන අතර, යාවත්කාලීන පොලී අනුපාත මහජන බැංකුවේ www.peoplesbank.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

සටහන : නියමිත දිනට ණය වාරික ගෙවීමට අපොහොසත් වී ඇති විටදී, හිඟ මුදල සඳහා හිඟහිටි කාලයට අදාලව ණය මුදලේ පොලී අනුපාතිකයට අමතරව සියයට දෙකක (2%) වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ අතිරේක පොලියක් අයකරනු ලැබේ

උපරිම ණය ප‍්‍රමාණය

  • ගණුදෙණුකරුගේ ව්‍යාපාරික අවශ්‍යතාවය ඇගයීµමන් අනතුරුව ණය මුදලේ ප‍්‍රමාණය තීරණය වේ.

ආපසු ගෙවීමේ කාලය

  • කෙටි කාලීන ණය - වසර 1 ක් දක්වා
  • මධ්‍ය කාලීන ණය - වසර 1-5 දක්වා
  • දිගු කාලීන ණය - වසර 5 ට වැඩි

සුරැකුම්

  • ඇප, චංචල හෝ නිශ්චල දේපල උකස හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුමක්

සුදුසුකම්

නිර්ණායක

  • අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාස 6 ක් පුරා ජංගම ගිණුමක් සතුටුදායක ලෙස පවත්වාගෙන යන ගණුදෙණුකරුවකු හෝ අපගේ බැංකුවේ විභව ගණුදෙණුකරුවකු විය යුතුය
  • ප‍්‍රධාන වශයෙන් ගණුදෙණුකරුගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බලනු ලැබේ.
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබිය යුතුය


ණය ලබාදෙන ක්ෂේත‍්‍ර

  • ව්‍යාපාරික ගණුදෙණුකරුවන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සපයනු ලැබේ

ප‍්‍රධාන තොරතුරු ලේඛණය


අමතන්න

  • +94 (0)11 3740740 / +94 (0)11 2481481
  • dcreport@peoplesbank.lk / bcredit@peoplesbank.lk

TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content