අපගේ විශේෂ තොරතුරු
- පුරා වසර 62ක බැංකු සේවය
- 743 දක්වා ඉහළ ගිය බැංකු සේවා ශාඛා
- ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත්ර සංඛ්යාව 823 ක් දක්වාද මුදල් තැන්පත් කිරීමේ යන්ත්ර(CDM) සංඛ්යාව 320 දක්වාද පාසල් මුදල් තැන්පත් කිරීමේ යන්ත්ර (SCDM) සංඛ්යාව 50 දක්වාද KIOSKS සංඛ්යාව 125 දක්වාද වැඩි වී ඇත.
- මිලියන 14.7 කට අධික ගනුදෙනුකරුවන්ගේ ගිණූම් සංඛ්‍යාවක් පවත්වා ගැනීම
- මුළු වටිනාකම රු. ටි්රලියන 2.37 ක් දක්වා ඉහළ යාම
- මුළු වත්කම් ප්‍රමාණය රු. ටි්රලියන 3.0ක් වන තැන්පතු ප්‍රමාණය
- බාහිර ණය ශ්‍රේණීගත කිරීම AA-(lka) ෆිච් රේටින් සහ AAA- බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්් වර්ගීකරණය
- 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ගෙවනු ලැබූ මුළු බදු වියදම රුපියල් බිලියන 13.9 කි
- 2022 දෙසැම්බර් මාසය අවසානයේ ලැබූ ලාභය:
- බදු පෙර ලාභය රුපියල් බිලියන 21.3 කි
- බදු පසු ලාභය රුපියල් බිලියන 17.1 කි