කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය (LLB) හිමිකරගෙන ඇති පතිරගේ මහතා බැංකු කළමනාකරණය සම්බන්ධයෙන් නවසීලන්තයේ මැසේ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති අතර බැංකුකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ඔහු සතු ය. නීතිඥයෙකු ලෙස සුදුසුකම් සපුරා ඇති ඒ මහතා People’s Leasing & Finance PLC, People’s Insurance PLC, People’s Fleet Management Ltd., People’s Property Development Ltd. සහ People’s Travel’s (Pvt) Ltd යන සමාගම් සඳහා සමාගම් ලේකම් ලෙස කටයුතු කරයි. පතිරගේ මහතා මහජන බැංකුව තුළ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇත.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය