People's
Elegance

People's Elegance

අසමසම වරප‍්‍රසාද සහ සේවාවන් සමගින් ඔබේ නවීන ජීවන රටාවට ඔබින පරිදි අවශ්‍යතා සපුරාලන සුවිශේෂී මූල්‍ය විසදුම් පැකේජයක් වූ Elegance වෙත ඔබව සාරුදරයෙන් පිළිගනිමු. සුවිශේෂී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය (VIP ) විශේෂ සේවාවන් සහ ඔවුනට සේවය සැපයීම කැප වූ ඉතා පළපුරුදු ක්ෂේත‍්‍රය පිළිබඳ මනා දැනුමකින් යුත් ගනුදෙනුකාර සම්බන්ධතා නිලධාරීන්ගේ සහාය සහිතව මහජන බැංකුවෙන් පුළුල් වූ බැංකු සේවා විසදුම් පෙළක් ඔබට පිරිනැමීමට Elegance සහතික වෙයි.

පුළුල් වූ බැංකු සේවා විසදුම්

සම්බන්ධතා සේවා
චෙක් පොත්
ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්
ඩිජිටල් සේවා

ඔබේ ජීවන රටාවට අමතර වටිනාකම් එක් කරයි

සංචාරක රක්ෂණාවරණ
ගුවන්තොටුපළ විවේකාගාර (Lounge) ප‍්‍රවේශ පහසුකම

Elegance වාසි

ගනුදෙනුකාර ණයගනුදෙනුකාර
තැන්පතු
සම්මත බැංකු කොමිස්වලින් වාසිදායකඅඩු කිරීම්
විදේශ මුදල් ගනුදෙනු සහ වෙළඳ මූල්‍ය පහසුකම්
වරණීය රක්ෂණ ගාස්තු




Contact Us

  • 0112324169
  • Fax - 0112478150
  • elegance@peoplesbank.lk
පාරිභෝගික ප්‍රතිචාර
×
Share your feedback

Are you an existing People's Bank customer?

0/1000

සහකාර සාමාන්‍යාධිකාරීනී -සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

යූ. එස්. ගර්ටි මහත්මිය



Tel : 011248158 Fax : 0112436561
Email : gertyus@peoplesbank.lk