සම්මාන

SAFA Awards

  • ආයතනික පාලන අනාවරණ කිරීම් සදහා හොදම වාර්ෂික වාර්තාව, ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන, සාක් සංවත්සර සම්මාන 2020
    - පළමු අනු ජයග‍්‍රාහක

Asian Digital Finance Forum and Awards

  • විශිෂ්ටතම ජංගම ඉලෙක්ට්‍රොනික ගෙවීම් මුලපිරීම. (Best Mobile Electronic Payment Initiative) ලෙස මහජන බැංකුවේ People’s Wave ජංගම බැංකුකරණ යෙදවුම

LankaPay Technnovation Awards

  • මහජන බැංකුවේ People's Pay ජංගම දුරකථන ගෙවීම් යෙදවුම, LankaQR හරහා සිදුකරන ගෙවීම් සදහා වන හොඳම ජංගම දුරකථන ගෙවීම් යෙදවුම වෙනුවෙන් වන රන් සම්මානය
  • People’s Wave යෙදවුම - වසරේ ජනප්රිරයතම ඩිජිටල් ගෙවීම් යෙදවුම සදහා වන කුසලතා සම්මානය

National Business Excellence Awards 2021

  • කාර්යසාධන කළමනාකරණය - කුසලතා සම්මාන
  • බැංකු ක්ෂේත්‍රයේ සමස්ත විශිෂ්ටත්වය - කුසලතා සම්මාන

International Business Magazine

  • ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුව 2022
  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරි 2022

The Bizz Hybrid Awards 2022

  • ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන

Global Banking & Finance Review Magazine

  • 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ආයෝජන බැංකුව

Global Business Review Magazine 2022

  • ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට වඩාත්ම වේගයෙන්ම ප්‍රතිචාර දක්වන බැංකුව 2022
  • ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් ගනුදෙනු සේවා සපයන බැංකුව 2022
  • ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධන බැංකුව 2022
  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සභාපති 2022
  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරි 2022

The Banker සඟරාව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ඇතුළත් කර තිබේ.

Payment Partner Performance Awards 2022 – Daraz

  • Best Turn Around Bank
  • Best Debit Card Growth

International ARC Awards 2022

  • ලිඛිත අන්තර්ගතය සඳහා වන රන් සම්මානය - බැංකු (ජාතික)
  • මුල්‍ය දත්ත සඳහා වන රන් සම්මානය - බැංකු (ජාතික)
  • කවරයේ ඡුායාරූපය/ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය - බැංකු (ජාතික)
  • වාර්ෂික වාර්තා විශේෂඥතාවය : ඒකාබද්ධ වාර්ෂික වාර්තා සහ සමාජ සත්කාරක වගකීම් සඳහා වන ගෞරව සම්මාන (සාම්ප්‍රදායික නොවන රාමුව යන සම්මාන මහජන බැංකුව හිමිකරගන්නා ලදි.

CMA Excellence in Integrated Reporting Awards 2022

  • මහජන බැංකුවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා’ දහයෙන් එකක් ලෙස සම්මානයට පත්‍ර විය.

South Asian Federation of Accountants (SAFA) Awards

  • මහජන බැංකුවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව - බැංකු පොදු අංශය - ලෝකඩ සම්මානය

WFWP Awards 2022

  • ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස මහජන බැංකුව සම්මානයට පාත්‍ර විය.

International Business Magazine Awards 2021

ඒෂියා මනි විශිෂ්ටතම බැංකු සම්මාන උළෙල 2021 (Asiamoney Best Bank Awards)

  • ශ්‍රී ලංකාවේ හොඳම දේශීය බැංකුව

ස්ලිම් ජනතා සම්මාන උළෙල 2021 (SLIM Neilson People’s Award 2021)

  • වසරේ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා

ඒෂියන් බෑන්කර් පුද්ගල කේන්ද්‍රීය මුල්‍ය සේවා සම්මාන උළෙල 2021 (The Asian Banker Excellence in Retail Financial Services International Awards)

  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව
  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුද්ගල කේන්ද්‍රීය බැංකුව

ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපාර සහ සැපයුම් මූල්‍ය වැඩසටහන 2021

  • කොවිඩ් 19 වසංගතය හමුවේ ඉහළින්ම ක්‍රියාත්මක වූ බැංකුව

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත්වූ ආයතන 10 අතරට නම් කිරීම

  • ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA) සහ Daily FT පුවත්පත එක්ව ශ්‍රේණිගත කරන 2020/21 මුල්‍ය වසර තුළ දී "ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත්වූ ආයතන 10" අතරට මහජන බැංකුව අඛණ්ඩව ඇතුළත්ව ඇත.

WFWP Awards 2021

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල 2020(SLIM-Nielson People's Awards 2020)

  • වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය
  • වසරේ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා

ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ මුල්‍ය සේවා වැඩසටහන් සම්මාන උළෙල 2020 (ADB TFP Awards 2020)

  • හොඳම ආනයන ගනුදෙනුව

වර්ල්ඩ් ෆයිනෑන්ස් ඩිජිටල් සම්මාන උළෙල 2020 (World Finance Digital Banking Awards)

  • ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව සහ People’s Wave යෙදුම ශ්‍රී ලංකාවේ හොඳම ජංගම බැංකුකරණ යෙදුම

ඒෂියා මනි විශිෂ්ටතම බැංකු සම්මාන උළෙල 2019 (Asia Money Best Bank)

  • ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව

ජාත්‍යන්තර ARC සම්මාන උළෙල

  • ශ්‍රී ලංකාවේ හොඳම වාර්ෂික වාර්තාව

ඒෂියන් බෑන්කර් පුද්ගල කේන්ද්රිය මූල්ය සේවා විශිෂ්ටතා සම්මාන උළෙල 2019 (Asian Banker Excellence in Retail Financial Services Awards 2019)

  • ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල් බැංකුව, ශ්‍රී ලංකාවේ හොඳම පුද්ගල කේන්ද්රිිය බැංකුව, ආසියා පැසිෆික්, මැද පෙරදිග හා අප්රිහකාව කලාපවල අතිශයින්ම වැඩිදියුණු වූ පුද්ගල කේන්ද්රිිය බැංකුව, People’s Wave යෙදුම හොඳම ඩිජිටල් සන්නාම මුලපිරීම, යෙදුම් හෝ වැඩසටහන් සම්මානය, People’s Wave යෙදුම හොඳම ජංගම දුරකථන බැංකු ගනුදෙනු මුලපිරීම, යෙදුම් හෝ වැඩසටහන් සම්මානය

ජාත්‍යන්තර බැංකු හා මුල්‍ය සම්මාන (Global Banking and Finance Awards 2019)

  • ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආයෝජන බැංකු ඒකකය - ආයෝජන බැංකු ඒකකය

ඒෂියා මනි බැංකු සම්මාන උළෙල 2019 (Asiamoney Best Bank Awards 2019)

  • ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල 2019 (SLIM-Nielson People's Awards 2019)

  • වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය සහ වසරේ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා

ලංකා පේ ටෙක්නොවේෂන් සම්මාන උළෙල (Lanka Pay Technovation Award 2018)

  • ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික ගෙවීම් නිපැයුම සඳහා වන රන් සම්මානය - People’s Wave
  • Best Common ATM Acquirer of the Year රන් සම්මානය
  • මුල්‍ය අන්තර්ගෘහිතතාවය සඳහා වසරේ බැංකුව
  • අන්තර් බැංකු ගෙවීම් සඳහා විශිෂ්ටතාවය සඳහා සමස්ත ජයග්රා හකයා - කුසලතා සම්මානය

ලංකා පේ ටෙක්නොවේෂන් සම්මාන 2018 (Lanka Pay Technovation Award 2018)

  • සරේ විශිෂ්ටතම ගනුදෙනුකාර සේවා සැපයීම සඳහා වන වසරේ බැංකුව – ජයග්‍රාහක සහ ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික ගෙවීම් නිමැයුම සඳහා වන දෙවැනි ස්ථානය – පීපල්ස් වේව්
  • එක්සත් රාජධානියේ බෑන්කර් සඟරා ශ්‍රේණිගත කීරීම

ස්ලිම් වෙළඳනාම විශිෂ්ටතා සම්මාන උළෙල 2018 (SLIM Brand Excellence 2018)

  • විශිෂ්ටතම සේවා සන්නාමය (රිදී) - YES

ඒෂියන් බෑන්කර් මුල්‍ය තාක්ෂණ නාවෝත්පාදන සම්මාන උළෙල 2018 (Asian Banker Financial Technology Innovation Awards 2018)

  • ආසියානු ශාන්තිකර කලාපයේ විශිෂ්ටතම ශාඛා ඩිජිටල්කරණ, යෙදවුම් හෝ වැඩසටහන් සම්මානය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල 2018 (National Business Excellence Awards 2018)

ස්ලිම් නිල්සන් ජනතා සම්මාන උළෙල 2018 (SLIM-Nielson People's Awards 2018)

  • වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය සහ වසරේ ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා

World Finance Banking සම්මාන

  • 2017 World Finance Banking සම්මාන උළෙලේදී '2017 වසරේ විශිෂ්ටතම බැංකුකරණ සමූහ ව්‍යාපාරය - ශ්‍රී ලංකාව' සම්මානය
  • 2017 World Finance Banking සම්මාන උළෙලේදී '2017 වසරේ වඩාත්ම තිරසාර බැංකුව - ශ්‍රී ලංකාව' සම්මානය

SLIM සම්මාන

  • 2017 SLIM Nielson People’s Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව 11 වැනි වරටත් 'වසරේ විශිෂ්ටතම සේවා සන්නාමය' ලෙස ඇගයීමට ලක්වීම
  • 2017 SLIM Nielson People’s Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව 11 වැනි වරටත් 'වසරේ විශිෂ්ටතම බැංකු සේවා සම්පාදකයා' සම්මානය

ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන

  • බැංකු ක්ෂේත්‍රයේ 'ජයග්‍රාහකයා' බවට පත්වීම
  • පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් කුසලතා සම්මානයක්

European Global Banking and Finance සම්මාන උළෙල

  • වසරේ විශිෂ්ටතම බැංකුව - ශ්‍රී ලංකාව

SLIM Brand Excellence සම්මාන 2017

  • 'YES' ඉතුරුම් ගිණුම සඳහා ලෝකඩ සම්මාන
×
Share your feedback

Are you an existing People's Bank customer?

0/1000

logo logo
Would you like to subscribe to our notifications?

ඉංජිනේරු සේවා ප්‍රධානී

වයි.කේ.රාජපක්ෂ මහතා



Tel : 0112473206 Fax : 0112341591
Email : yasasr@poeplesbank.lk

නියෝජ්‍ය ප්‍රධාන නීති නිලධාරී

ටී.එන්. රූබසිංහ මිය



Tel : 0112481796 Fax : 0112451393
Email : nilanthir@poeplesbank.lk

නියෝජ්‍ය ප්‍රධාන නීති නිලධාරී



Tel : 0112481679 Fax : 0112451393
Email : deepikap@poeplesbank.lk

අභ්‍යන්තර විගණන

එම්ආර්. ඒ. එස්. කේ. ගඟබඩගේ මහතා



Tel : 0112055840 Fax : 0112504570
Email : shantha@poeplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරිනී - ආයතනික බැංකුකරණ

එස් එස් පෙරේරා මහත්මිය



Tel : 0112473568 Fax : 0112473340
Email : shantha@poeplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

එම්ආර් අයි කේ ජී සී කේ බී ඉහළකෝරාළ මහතා



Tel : 0112481528 Fax : 0112436561
Email : cihalakorala@peoplesbank.lk

Head of Infrastructure & Operations

ඒ. දිසානායක මහතා



Tel : 0112044175
Email : agmitinfra@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණ

ඩබ්ලිව්.එන්.ටී. පෙරේරා මහතා



Tel : 0112481681 Fax : 0112473815
Email :nalinw@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - අවදානම් කළමනාකරණය සහ ණය පාලනය

පී.ජී.ඒ.සී. පෙරේරා මහතා



Tel : 0112481403 Fax : 0112338726
Email : anurap@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - මානව සම්පත්

ඩී.එම්.එම්. දිසානායක මහතා



Tel : 0112481610 Fax : 0112324106
Email :agmhr@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය

එන්.ඩී.පතිරණගේ මහතා



Email : naleendp@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය

එන්.ඒ.වී. මුණසිංහ මහත්මිය.



Tel : 0112334271 Fax : 0112473341
Email :virajini@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - ක්‍රියාවලි කළමනාකරණය සහ තත්ත්ව ආරක්ෂණ

එල්.යූ.එල්.කේ. අල්විස් මහතා



Tel : 0112481348 Fax : 011-2436557
Email : alwislul@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරි - ආයතනික බැංකුකරණය(සම්බන්ධතා I)

පී සී කේ ගමගේ මහත්මිය



Tel : 0112473568 Fax : 0112473340
Email :champ@peoplesbank.lk

ප්‍රධාන ඩිජිටල් නිලධාරී

කේ. ජී. පී.එම්. කාරියවසම් මහතා



Tel : 0112481326 Fax : 0112327734
Email : mangala@peoplesbank.lk

ප්‍රධාන තොරතුරු ආරක්‍ෂන නිලධාරී

එල්. එච්. ටී. ධර්මානන්ද මහතා



Tel : 0112481326 Fax :0112444895
Email : ciso@peoplesbank.lk

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ඊ. ඒ. එම්. දිසානායක මහතා


mdissa@peoplesbank.lk

ප්‍රධාන තොරතුරු නිලධාරි

ධම්මික දාස මහතා


cio@peoplesbank.lk
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 23 කට වැඩි පළපුරුද්දක් ඔහු සතුව ඇත. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය හිමි කරගෙන ඇති ධම්මික දාස මහතා බැංකුවට බැඳීමට පෙර Aitken Spence සමූහයේ සහ KPMG Sri Lanka යන ආයතන වල ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හොබවා ඇත.

සහකාර සාමාන්‍යාධිකාරීනී -සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

යූ. එස්. ගර්ටි මහත්මිය



Tel : 011248158 Fax : 0112436561
Email : gertyus@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරි - ආයෝජන බැංකුකරණය



සහකාර සාමාන්‍යාධිකාරි - ශාඛා කළමනාකරණ

අයි කේ ඉන්දික මහතා



Tel : 0112481625 Fax : 0112451329
Email : indikak@poeplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරි - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය

අයි රත්නායක මහත්මිය



Tel : 0112481684 Fax : 0112441539
Email : induminirt@poeplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරි - භාණ්ඩාගාර



සහකාර සාමාන්‍යාධිකාරි - ශාඛා කළමනාකරණ

ආර්. රවිකරන් මහතා



Tel : 0112481388 Fax : 0112445053
Email : ravikaran@peoplesbank.lk

කාඩ් ප්‍රධානි

ජේ ඒ ඩයස් මහතා



Tel : 0112490419 Fax : 0112169029
Email :jayanathd@peoplesbank.lk

අලෙවිකරණ ප්‍රධානී

එන් එච් විජයවර්ධන මහතා



Email :nalakahw@peoplesbank.lk
නාලක මහතා ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති අලෙවිකරණ විශේෂඥයෙකි. ඔහුගේ බැංකු ජීවිතය තුළ ඔහු උපාය මාර්ගික අලෙවිකරණ සැලසුම්කරණය, සන්නාම කළමනාකරණය, ආයතනික රූප ගොඩනැගීම, ක්‍රෙඩිට් කාඩ් අලෙවිකරණය සහ ව්‍යාපාර බැංකුකරණ නිෂ්පාදන කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල විශේෂීකරණය කර ඇත.

මහජන බැංකුවට සම්බන්ධ වීමට පෙර, ඔහු Pan Asia Banking Corporation හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණය සහ පුද්ගලික බැංකුකරණය හෙබවූ අතර Pan Asia බැංකු සංස්ථාවේ ප්‍රධාන අලෙවි නිලධාරි තනතුර සහ ටොරොන්ටෝහි Canadian Imperial Bank of Commerce (CIBC) හි මුදල් කළමනාකරණ සේවා සඳහා නිෂ්පාදන කළමනාකරු වැනි ප්‍රධාන තනතුරු හෙබවීය. වල. ඔහු මීට පෙර Sampath Bank PLC හි ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරියෙකු ලෙස ද සේවය කර ඇත. ඔහු එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ (FCIM) සාමාජිකයෙකි.

සහකාර සාමාන්‍යාධිකාරිනී - ශාඛා කළමනාකරණ

ඩබ්ලිව්.ජී.පී සේනනායක මහත්මිය



Tel : 011481625 Fax : 0112451329
Email :ganga@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරිනී - ජාත්‍යන්තර බැංකුකරණ

ටී හේවාසම් මහත්මිය



Tel : 0112384733 Fax : 0112380724
Email :thusharih@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී-
භාණ්ඩාගාර, ආයෝජන බැංකුකරණ හා මූල්‍ය ආයතන

කේ.එස්.ආර්.එස්. ලොකු කලූගේ මහත්මිය



Tel : 0112206763 Fax : 0112458842
Email : shameela@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරිනී - ආයතනික බැංකුකරණ 1

ඞී.එම්.ඞී. දසනායක මහත්මිය



Tel : 0112206749 Fax : 0112446410
Email : dammikad@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරිනී - එතෙර ගනුදෙනු සේවාව

ඩබ්.ඞී.ඒ.බී. ලියනගුණවර්ධන මහත්මිය



Tel : 0112332751 Fax : 0112326428
Email : aruni@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරි - ආයෝජන බැංකුකරණ

ඩබ්.ඒ.එල්.පී. ජයරත්න මහතා



Tel : 0112206795 Fax : 0112458842
Email : lakmal@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා කළමනාකරණ

ටී.එම්.ඩබ්. චන්ද්‍රකුමාර මහතා




Email : chandarak@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරිනී - විගණන

ජී.එස්. ගලප්පත්ති මහත්මිය



Tel : 0112504248
Email : srig@peoplesbank.lk

සහකාර සාමාන්‍යාධිකාරී - අයකර ගැනීම්

ඒ. යූ. එල්. ඒ. අන්සාර් මහතා



Tel : 0112481613 Fax : 0112324958
Email : anzar@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී - අනුකූලතා

එච්. එල්. එස්. එස්. සේනානායක මහත්මිය



Email : samanthis@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී -
ගෙවීම, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතික

ආර්. පී. එන්. ප්‍රේමලාල් මහත්මිය



Tel : 0112336182 Fax : 0112441572
Email : nilmini@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ව්‍යවසාය බැංකු කටයුතු

එස්. එන්. බී. එම්. ඩබ්ලිව්. නාරායන මහතා



Tel : 0112481403 Fax : 0112328483
Email : narayana@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -
ජාත්‍යන්තර බැංකුකරණ

ඒ. එස්. එම්. වී. කුමාරසිරි මහතා



Tel : 0112384733 Fax : 0112380724
Email : kumarasiri@peoplesbank.lk

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී - පූර්ණ ව්‍යාපාර ගණුදෙනු

එන්.ආර්. විජයරත්න මහත්මිය


rnipunika@peoplesbank.lk
නිපුනිකා විජයරත්න මහත්මිය කළමනාකරණ පුහුණු නිලධාරිණියක වශයෙන් 1990 වසරේදි බැංකුවට බැදී, බැංකු කටයුතු පිළිබද වසර 27 ක් ඉක්මවූ පළපුරුද්දක් ලබා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී කෘෂිකර්ම උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (මූල්‍ය) උපාධියද ලබා ඇත. වෙළද සේවා සහ නියෝජිත බැංකුකරණය පිළිබද පළපුරුද්දක් ඇය ලබා ඇති අතර, බැංකුවට බැදීමට පෙර ඇය පුද්ගලික අංශයේ සේවය කර ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ඇය ආශ්‍රිත සාමාජිකාවකි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී - අවදානම් කළමනාකරණ

ජී.එම්.ආර්.පී. විජේරත්න මහත්මිය


roshini@peoplesbank.lk
රෝෂිණී විජේරත්න මහත්මිය අවදානම් කළමනාකරණය / ණය පාලනය සහ අධීක්ෂණය බාරව කටයුතු කරයි. කළමනාකරණ පුහුණු නිලධාරිණියක වශයෙන් 1990 වසරේදී ඇය බැංකුවට බැදුනු අතර, බැංකුවේ භාණ්ඩාගාර අංශයේ වසර 26 ක් ඉක්මවු පළපුරුද්දක් ලබා ඇත. ඇය අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසීමට පෙර හා 2003 වසරේ සිට බැංකුවේ ප්‍රාථමික වෙළද ඒකකයේත්, පසුව භාණ්ඩාගාර ඒකකයේත් නියෝජ්‍ය ප්‍රධානී වශයෙන් කටයුතු කළාය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන පෙළ ඉහල පංති සාමාර්ථය සහිතව විද්‍යාවේදි උපාධියද (භෞතික විද්‍යාව), කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියද (මූල්‍ය) ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ භාණ්ඩාගාරෙ සහ අවදානම් කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාවද ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවක්ද වන ඇය ACI - මූල්‍ය වෙළදපොළ ආයතනයේ ACI – DEALING CERTIFICATE සදහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ඇත. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංවිධානයේ සභාපති සහ ලේකම් වශයෙන් මීට ඉහත කටයුතු කර ඇති ඇය වත්මනෙහි ශ්‍රී ලංකා විනිමය ආයතනයේ, වෘත්තීය බැංකුකරුවන්ගේ ආයතනයේ හා බැංකු අංශයේ අවදානම් වෘත්තීකයන්ගේ ආයතනයේ සාමාජිකාවක්ද වන්නීය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී -ක්‍රමෝපායික සැලසුම් සහ කාර්ය සාධන කළමනාකරණය

පී.එස්.ජේ. කුරුකුලසූරිය මහත්මිය


psjk@peoplesbank.lk
පී.එස්.ජේ. කුරුකුලසූරිය මහත්මිය කළමනාකාර පුහුණු නිලධාරිනියක් වශයෙන් 1994 වසරේ මාර්තු මාසයේදී බැංකුවට බැදුනු අතර, බැංකු ක්ෂේත්‍රෙයහි වසර 24 ක් ඉක්මවූ පළපුරුද්දක් ඇය සතු වෙයි. කුරුකුලසූරිය මහත්මියගේ පළපුරුද්ද, ශාඛා කළමනාකාර, ‍ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහ ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකාර මට්ටමින් ශාඛා ව්‍යාපාර බැංකු කටයුතු කළමනාකාරණ කාර්යයන් දක්වා ආවරණය කරයි. 2009 වසරේදී ප්‍රධාන කළමනාකරණ ශ්‍රේණියට ඇයව උසස් කරන ලද අතර, මානව සම්පත් සංවර්ධනය, ශාඛා කළමනාකරණය හා ශාඛා ණය පරිපාලන විෂය පථයන්හි කටයුතු කළාය. වත්මනෙහි, ඇය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී - පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු, වශයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නීය. කොළඹ විශ්ව විද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලනපති උපාධිය (MBA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙතින් දෙවනපෙළ ඉහළ පංති (ගෞරව) සාමාර්ථය සහිතව ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) උපාධියද (BSc) ඇය ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවද ඇය ලබාගෙන සිටී. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවක්ද (AIB), වන අතර බැංකු කර්මාන්තය සදහා වු ඇයගේ සේවාව පිළිගැනීමක් වශයෙන් ඇයට එහි අධි සාමාජිකත්වය (FIB) පිරිනමනු ලැබූවාය. ඇය ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකාවක් වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ ආවසරික (LICA) සාමාජිකාවක්ද වේ. වසර පහකට අධික කාලයක් තුළ ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන්ද කටයුතුකර තිබේ. මහජන බැංකුවට අනුයුක්ත වීමට පෙර, මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන සමාගමේ ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරිණී වශයෙන්ද ඇය පළපුරුද්දක් ලබා තිබේ. තවද විශිෂ්ඨ සම්මාන උපරිම ප්‍රමාණයක් ලබා ගනිමින්, මේ දක්වාම අපරාජිත වාර්තාවක් ලෙසින් පවතින අන්තර් මධ්‍ය පරීක්ෂණය සහ අවසාන පරීක්ෂණය සදහා උපරිම සමුච්චිත ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් අනුගාමී වසර දෙකක් ඇතුලත පරීක්ෂණය සම්පූර්න කරමින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් පවත්වන ලද උපාධි ප්‍රධානෝත්සවයේදී (1997) රන් පදක්කම් තුනක් දිනාගැනීමෙන් බැංකුවේ ප්‍රතිරූපය ඔසවා තබන්නට ඇය සමත් වූවාය.

මූල්‍ය ප්‍රධානී

අසාම් ඒ. අහමට් මහතා


azzam@peoplesbank.lk
2017 ජනවාරි 03 වැනි දින අහමට් මහතා මහජන බැංකුව හා එක්ව ඇති අතර ඒ මහතා උපායමාර්ගික මුල්යa කළමනාකරණය, විකල්ප ආයෝජන සහ ව්යාමපාර අවදානම් යනාදීි ක්ෂෙර්කල තරනාක සම්බන්ධයෙන් වසර 18 කට අධික අත්දැකීම් අන්තර්ජාතික සහ දේශ්රීතය වශයෙන් ලබා ඇත. එතුමා පරිර මුඛ බහුජාතික වෘත්තීය ආයතන කිහිපයක හා µමම වෙළඳපොල තුල පළමු ස්ථරයේ සේවා සපයන ආයතන කිහිපයක සේවා සපයා ඇත. එµමන්ම එතුමා Chartered Institute of Management Accountants (UK), Association of Chartered Accountants (UK), Institute of Certified Management Accountants of Sri Lanka, Certified practicing Accountants (AUST), Chartered Institute of Securities ස Investment (UK) Institute of Risk Management (UK) and Chartered Institute of Credit Management (UK) යන ආයතනවල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර Institute of Risk Management (UK) ආයතනයේ තාක්ෂණික විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි.

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි

ක්ලයිව් ෆොන්සේකා මහතා


email:-clivef@peoplesbank.lk
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ක්ලයිව් ෆොන්සේකා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා ඇත. ACI Dealing Certificate සඳහා විශිෂ්ට සාමාර්ථයක් හිමිකරගෙන සිටින ඒ මහතා භාණ්ඩාගාර පරිපාලනය සම්බන්ධයෙන් වසර 23 කට අධික කාලයක් තිස්සේ අත්දැකීම් ලබා තිබේ. 2002 වසරේදී මහජන බැංකුව හා සම්බන්ධ වූ ෆොන්සේකා මහතා ඊට පෙර ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ සේවය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - පූර්ණ ව්‍යාපාර ගනුදෙනු හා එතෙර ගනුදෙනු සේවාව

ආර්. පතිරගේ මහතා


email:rohanp@peoplesbank.lk
කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය (LLB) හිමිකරගෙන ඇති පතිරගේ මහතා බැංකු කළමනාකරණය සම්බන්ධයෙන් නවසීලන්තයේ මැසේ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති අතර බැංකුකරණය සම්බන්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ඔහු සතු ය. නීතිඥයෙකු ලෙස සුදුසුකම් සපුරා ඇති ඒ මහතා People’s Leasing & Finance PLC, People’s Insurance PLC, People’s Fleet Management Ltd., People’s Property Development Ltd. සහ People’s Travel’s (Pvt) Ltd යන සමාගම් සඳහා සමාගම් ලේකම් ලෙස කටයුතු කරයි. පතිරගේ මහතා මහජන බැංකුව තුළ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇත.

Assistant General Manager - Treasury

MRS. K.S.R.S. LOKU KALUGE



Tel : 0112206763 Fax : 0112458842
Email : shameela@peoplesbank.lk

ප්‍රධාන නීති නිලධාරි

පී කේ කටුලන්ද මහත්මිය


preethiek@peoplesbank.lk
Mrs. Preethie Katulanda is an Attorney-at-Law, who possessed 28 years experience in active practice in legal profession. She holds a Masters Degree in Business Management in Human Resources Management [MBA (HRM)] from the University of Colombo. She has also successfully completed the professional qualification in Human Resource Management from the Institute of Personnel Management (IPM). Mrs. Preethie Katulanda joined the People’s Bank on 01.12.2021. She commenced her career in legal profession from the People’s Bank as a legal intern. She has well nearly two decades of work experience as an individual practitioner as well as a corporate sector member and out of which 17 years in the corporate sector having worked in Legal Division being a co-management team member attached to finance sector – business establishments, which are monitored by the Central Bank of Sri Lanka and has served a positions of Senior Manager, Asst. General Manager and lastly the Deputy General Manager – Legal in the said establishments.