නිතර අසනු ලබන ප්‍රශ්න

සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්න

1. ගිණුමක් විවෘත කල හැක්කේ කෙසේද?
  • ගිණුම විවෘත කිරීම සඳහා පරක් ථමයෙන් අත්සන සහිතව නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත භාරදිය යුතුය.
  • පුද්ගල අනන්යයතාව තහවුරු කිරීම පිණිස පහත සඳහන් ලේඛණ අතරින් එකක් ඉදිරිපත් කල යුතුය.
    • ජාතික හැඳුනුම්පත
    • විදෙස් ගමන් බලපත්‍රය
    • රියදුරු බලපත්‍රය
    • ජ්යෙුෂ්ඨ පුරවැසි හැඳුනුම්පත (ජා.හැ.අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ)
  • ගණුදෙනුකරු විසින් ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දෙනු ලැබූ අයදුම්පතෙහි සඳහන් ලිපිනය, හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය ලියකියවිලි වල ලිපිනයට වඩා වෙනස් වන්නේනම් පහත සඳහන් කවර හෝ ලියවිල්ලක් භාවිතා කරමින් අයදුම්පතෙහි සඳහන් ලිපිනය තහවුරු කර ගැනීමට කටයුතු කල යුතුය.
    • උපයෝගිතා බිල්පත් (මාස 03 කට වඩා පැරණි)
    • බදු තක්සේරු වාර්තා
    • බැංකු ප්‍රකාශන
    • ග්‍රාම නිලධාරි සහතිකය

2. පාස්පොත නැති වූ විට
  • පාස්පොත නැතිවූ වහාම ඒ බව බැංකුව දැනුවත් කල යුතුය.
  • නැතිවූ පාස්පොත වෙනුවෙන් අළුත් අංකයක් යටතේ විවෘත කරන ලද නව ගිණුමකට ශේෂය මාරුකොට නව පාස්පොත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් ලියවිලි සම්පූර්ණ කර ගත යුතුය. µමම ලියවිලි බැංකු ශාඛාවෙන් ලබාගත හැක.
  • සහතික කරන ලද වන්දි ලිපියක්
  • සාමදාන විනිශ්චයකාර / දිවුරුම් කොමසාරිස් / නීතිඥවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් පරnt කාශය

3. පුද්ගල ණය අයදුම් කල හැක්කේ කෙසේද? සහ ලබාදිය යුතු ලිපි ලේඛණ මොනවාද?

ඔබගේ ස්ථිර පදිංචි ස්ථානයට හෝ සේවා ස්ථානයට හෝ ආසන්නම මහජන බැංකු ශාඛාව වෙතින් ණය අයදුම්පත් ලබාගත හැක. එහිදි,

  • පාස්පොත නැතිවූ වහාම ඒ බව බැංකුව දැනුවත් කල යුතුය.
  • නැතිවූ පාස්පොත වෙනුවෙන් අළුත් අංකයක් යටතේ විවෘත කරන ලද නව ගිණුමකට ශේෂය මාරුකොට නව පාස්පොත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් ලියවිලි සම්පූර්ණ කර ගත යුතුය. µමම ලියවිලි බැංකු ශාඛාවෙන් ලබාගත හැක.
  • සහතික කරන ලද වන්දි ලිපියක්
  • සාමදාන විනිශ්චයකාර / දිවුරුම් කොමසාරිස් / නීතිඥවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් පරnt කාශය

4. ඉතුරුම් ගිණුමක රඳවා ගත යුතු අවම ශේෂය කොපමණද ?
  • රු.1,000/-

5.බාල වයස් ගිණුමක් විවෘත කල හැක්කේ කෙසේද?
  • දෙමාපියන් හෝ භාරකරුවන් අයදුම්පත දරුවා වෙනුවෙන් සම්පූර්ණ කර භාරදිය යුතුය.
  • උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය්යම වේ.

6. අක්‍රිය ගණයේ පවතින ගිණුම ක්‍රියාකාරී ගණයට මාරු කල හැකිද?
  • ඔව්

7. දවසකට ගත හැකි මුදල් ප්‍රමාණය සීමා කර ඇත්ද?
  • නැත

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content