ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම යනු අනාගත පරපුර වෙනුවෙන් අපට කළ හැකි වැදගත් මෙහෙවරකි. එම මෙහෙවරට උරදීමේ පියවරක් වශයෙන් මහජන බැංකුව People’s Wisdom උසස් අධ්‍යාපන ණය ක්‍රමය හදුන්වා දී තිබේ. මෙම ණය ක්‍රමය මගින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම, වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීම සහ දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයකදී වෘත්තීය සුදුසුකම් හිමිකර ගැනීම සඳහා රු. මිලියන 10 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැක.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය