ස්ථාවර මාසික අදායමක් උපයන්නන්ට නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා අත්වැලක් වීමට මෙම ණය ක්‍රමය ...
සුවසෙවන ණය යෝජනා ක්‍රමය රාජ්‍ය අංශයේ සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා නම්‍යශීලී සහ පහසු ණය යෝජනා ක්රමයකි.
මාසික වැටුප් ලබන්නන් සහ ස්ථාවර මාසික ආදායමක් සහිත තරුණ වෘත්තිකයන් සඳහා සුවිශේෂී විශේෂාංග සහිතව නිර්මාණය කර ඇති ජනතා ...
ස්ථාවර මාසික අදායමක් උපයන්නන්ට නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා අත්වැලක් වීමට මෙම ණය ක්‍රමය හඳුන්වා දී ඇත. නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරගකාරී පොලී අනුපාත යටතේ ජයනිවස නිවාස ණයක් ලබාගෙන ඔබටත් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගත හැකි වේ.
සටහන : කල් ඉකුත් වූ වාරික සඳහා 2% ක දඩ පොලියක් අය වේ.