ඒ.යූ.ඒ. අන්සාර් මහතා 0112-481613
එස්.එල්.එම්.ඒ.එස්. සමරතුංග මහතා 011-2481613
දුමින්ද විතාන මහතා 0112-481604
විශාලත්වය - පර්.31.5 (තනි මහලකින් යුත් ගොඩනැගිල්ලක් සහිත ඉඩමකි.)
මහනුවර කුරුණෑගල මාර්ගයේ ගමන් කළ විට හමුවන කටුගස්තොට නගරයේ සිට වත්තේගම පාරේ පිටියෙගෙදර මංසන්දියෙන් පන්විල පාරේ කිලෝමීටර් 1.5 ක් ගියවිට හමුවන “ රෝයල් කිංග්ඩම් හවුසින් ප්රො ජෙක්ට් ” අසලින් වැටී ඇති “ රෝයල් කිංග්ඩම් ” පාරේ මීටර් 350 ක් ගියවිට හමුවන ට්රාන්ස්ෆොමර් මංසන්දියෙන් දකුණට ඇති අඩි 15 ක් පළල බොරළු පාරේ මීටර් 50 ක් ගියවිට මෙම දේපල හමුවේ.
විශාලත්වය - අක්කර 01 පර්.15 (හිස් ඉඩමකි.)
මහනුවර සිට මහකන්ද පාරේ කිලෝමීටර් 13 ක් ගියවිට හමුවන සරසවිගම බස් නැවතුම්පල අසලින් දකුණු පසට ඇති “ හල් ඔය ජනපද ” පාරට හැරී මීටර් 200 ක් ගියවිට වම්පස හමුවන ඉඩම වේ.
විශාලත්වය - අක්කර 01
තනි මහලකින් යුත් නිවස, මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ල සහ ගබඩා පරිශරට්පයකින් යුත් ඉඩමකි. බුත්තල සිට ඔක්කම්පිටිය ප්රධාන මාර්ගයේ ඔක්කම්පිටිය මංසංදියේ සිට පහලගම පාරේ කිලෝමීටර් 2.3ක් දුර ගියවිට වම්පසට මෙම දේපල හමුවේ.
විශාලත්වය -අක්කර 13 (හිස් ඉඩමකි.)
හොරණ සිට රත්නපුර, පර්ත ධාන මාර්ගයේ කිලෝමීටර් 9 ක් ගියතැන හමුවන පෝරුවදණ්ඩ මංසන්දිය පසුකළ විට වමට ඇති බවුන්ඩර් පාරේ කිලෝමීටර් 1.5 ක් පමණ ගියවිට හමුවන කර්මාන්ත පුරය පසුකර මීටර් 200 (28 වන සැතපුම් කණුව අසල) ඉදිරියට ගියවිට " පර්ත් වත්ත " නැමති දේපල හමුවේ.