පහසු ණය යෝජනා ක්‍රමය
ස්ථාවර මාසික ආදායමක් උපයන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සරල හා පහසු ණය යෝජනා ක්රමයකි.
වැඩිදුර විස්තර කියවන්න
ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව
මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව වෙතින් ඔබට ඉක්මන්, විශ්වාසනීය සහ රහස්‍යභාවය සුරකින සේවාවක් සමගින් ඔබගේ වටිනා ...
වැඩිදුර විස්තර කියවන්න
පරිනත විශ්‍රාම ණය
මහජන බැංකුවෙන් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් වෙත ගරුසරින් පිදෙන විශ්‍රාම ණය පහසුකම
වැඩිදුර විස්තර කියවන්න
PrimeScore Privilege ණය යෝජනා ක්‍රමය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් වර්ගීකරණය කර ඇති අවම ණය අවදානමක් සහිත (A1 සිට A3 දක්වා) වැටුප් ලබන පුද්ගලයින් සඳහා නිර්මාණය කළ පුද්ගල ණය යෝජනා ක්රමයකි.
වැඩිදුර විස්තර කියවන්න
පහසු ණය යෝජනා ක්‍රමය
ස්ථාවර මාසික ආදායමක් උපයන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සරල හා පහසු ණය යෝජනා ක්රමයකි.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
සුදුසුකම්
- ස්ථාවර මාසික ආදායමක් සහිත වැටුප් ලබන්නන්, ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා හිමියන් වෙනුවෙන්
විශේෂ ප්රතිලාභ
- ස්ථාවර මාසික ආදායමක් සහිත පුද්ගලයන් වෙනුවෙන්ම සැකසූ සරල ණය යෝජනා ක්‍රමයක්
- තරගකාරී පොලී අනුපාත
- විශේෂ දීමනා හා ප්රතිලාභ
ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව
මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප උකස් සේවාව වෙතින් ඔබට ඉක්මන්, විශ්වාසනීය සහ රහස්‍යභාවය සුරකින සේවාවක් සමගින් ඔබගේ වටිනා රන් භාණ්ඩ වලට උපරිම ආරක්ෂාව
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්රතිලාභ
- තොරතුරු ලේඛන
- අපව අමතන්න
විශේෂාංග
- 16.5% වාර්ෂිකව
(සාමාන්‍ය පාරිභෝගිකයින් - 16.5% (මාසික 1.37%) වනිතා වාසනා, අස්වනු, PFCA සහ එතෙර වාසනා ගිණුම් හිමියන් සඳහා - 16% (මාසික 1.33%)
සටහන : මාස 12 ක කාලසීමාවට පසු බේරා නොගත් භාණ්ඩ සඳහා 2% දඩ පොලියක් එම භාණ්ඩ බේරා ගන්නා තෙක් අය කරනු ලැබේ.
රත්රන් සංයුතිය
|
රන් පවුමකට ලැබෙන උපරිම මුදල
|
කාලසීමාව
|
කැරට් 24 රත්රන් බිස්කට්
|
Rs. 230,000/-
|
වසර 1
|
කැරට් 22 රත්රන්/රන් භාණ්ඩ
|
Rs. 205,000/-
|
වසර 1
|
කැරට් 21 රත්රන්/රන් භාණ්ඩ
|
Rs. 180,000/-
|
වසර 1
|
කැරට් 20 රන් භාණ්ඩ
|
Rs. 155,000/-
|
වසර 1
|
කැරට් 19 රන් භාණ්ඩ
|
Rs. 140,000/-
|
වසර 1
|
කැරට් 18 රන් භාණ්ඩ
|
Rs. 130,000/-
|
වසර 1
|
සුදුසුකම්
- හදිසි මුදල් අවශ්‍යතා ඇති ඕනෑම පුද්ගලයෙකු සදහා
විශේෂ ප්රතිලාභ
- ඕනෑම ශාඛාවක්/සේවා මධ්‍යස්ථානයක් හරහා සහ මාර්ගගතව අර්ධ ගෙවීම් පහසුකම
- ශාඛා හා සේවා මධ්‍යස්ථාන 751 කට අධික සංඛ්‍යාවක දිවයින පුරා පිහිටි විශේෂිත පාරිභෝගික සේවාවක්
- අවම පොලී අනුපාත
- වනිතා වාසනා, අස්වනු, පුද්ගලික විදේශ මුදල් සහ එතෙර වාසනා ගිණුම් හිමියන් සඳහා සහනදායී පොලී අනුපාතයක්
පරිනත විශ්‍රාම ණය
මහජන බැංකුවෙන් රාජ්‍ය සේවා විශ්‍රාමිකයන් වෙත ගරුසරින් පිදෙන විශ්‍රාම ණය පහසුකම
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්රතිලාභ
- අපව අමතන්න
සුදුසුකම්
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්, මහජන බැංකුවේ විශ්‍රාමිකයන්, මහ බැංකුව, ලංකාවේ විදුලිබල මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයින්ට
විශේෂ ප්රතිලාභ
- වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ හැකියාව
- දවසකින් ණය ගැනීමේ හැකියාව
- අවම ලියකියවිලි සහ වේගවත් සේවාව
PrimeScore Privilege ණය යෝජනා ක්‍රමය
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) විසින් වර්ගීකරණය කර ඇති අවම ණය අවදානමක් සහිත (A1 සිට A3 දක්වා) වැටුප් ලබන පුද්ගලයින් සඳහා නිර්මාණය කළ පුද්ගල ණය යෝජනා ක්රමයකි.
- විශේෂාංග
- සුදුසුකම්
- විශේෂ ප්රතිලාභ
- තොරතුරු ලේඛන
- අමතන්න
විශේෂාංග
උපරිම ණය මුදල:
- CRIB අවදානම් ශ්‍රේණි A1 – රු. මිලියන 10.0
- CRIB අවදානම් ශ්‍රේණි A2 – රු. මිලියන 5.0
- CRIB අවදානම් ශ්‍රේණි A3 – රු. මිලියන 3.0
පොලී අනුපාතය:
- වසර 3ක් දක්වා - වාර්ෂිකව 12.0%
- වසර 3ට වැඩි සහ වසර 5ක් දක්වා - වාර්ෂිකව 12.5%
සුදුසුකම්
- අ) අයදුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතු අතර, රාජ්‍ය/අර්ධ රාජ්‍ය අංශයේ හෝ පිළිගත් පෞද්ගලික අංශයේ ආයතනයක ස්ථිර සේවකයෙකු විය යුතුය.
- ආ) අයදුම් කරන අවස්ථාවේදී CRIB අවදානම් ශ්‍රේණි A1, A2 හෝ A3 යටතේ පැවතිය යුතුය.
විශේෂ ප්රතිලාභ
- පුද්ගල ඇපකරුවන් අවශ්‍ය නොවේ.
- මාර්ගගත (online) ණය අයදුම් ක්‍රියාවලිය.
- තරඟකාරී පොලී අනුපාත.
- ඉක්මන් සහ පහසු සැකසුම් ක්‍රියාවලිය.