වාහන
ණය

PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය

වාහනයක් යනු අද දවසේ කෙනෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. අලුත් වාහනයක් මිලදීගැනීමේදී ඕනෑම කෙනෙකුට මූල්‍ය සහයෝගයක් ...

වැඩිදුර විස්තර කියවන්න

PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය

වාහනයක් යනු අද දවසේ කෙනෙකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. අලුත් වාහනයක් මිලදීගැනීමේදී ඕනෑම කෙනෙකුට මූල්‍ය සහයෝගයක් තිබීම වැදගත් ය. ඒ අනුව ඔබ මෙතෙක් සිහින දුටු වාහනය සැබැවින්ම හිමිකරගැනීමට ඔබට අත්වැලක් වීම සඳහා PEOPLE’S AUTO ණය යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. මෙම ණය ක්‍රමය යටතේ පෞද්ගලික පාවිච්චිය සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහාද රථවාහන මිලදීගත හැක.

විශේෂාංග

උපරිම ණය මුදල: උපරිම ණය මුදල් සීමාවක් නොමැත
සුරැකුම්: මිලදී ගැනීමට යෝජිත වාහනයේ උකස
නැවත ගෙවීමේ කාලය: වසර 8ක් දක්වා
පොළී අනුපාතය: 12.5% - 14.0%
නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්

සුදුසුකම්

  • වැටුප් ලබන පුද්ගලයින් / වෘත්තිකයන් / ව්‍යාපාරික පුද්ගලයින් / විශ්‍රාමිකයින්

විශේෂ ප්‍රතිලාභ

  • අද දවසේ කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන රථවාහන මිලදීගැනීම සඳහාම සකස් කර ඇත
  • නම්‍යශීලී හා පහසු ණය කොන්දේසි
  • ආපසු ගෙවීමේ හැකියාවට ගැළපෙන තරගකාරී පොලී අනුපාත

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන්ම අයදුම් කරන්න

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content