SME
ණය

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන යෝජනා ක්‍රමය (ණය, ණයවර ලිපි පහසුකම්, ස්ථාවර අයිරා)

අපගේ සේවාවන් හරහා සමාජය තුළ යහපත් වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සහනදායී ආකාරයට බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීම අපගේ ඉලක්කය වේ. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය හඳුන්වා දී ඇත්තේ මෙම ඉලක්කය ළඟා කරගැනීමේ අරමුණිනි.

විශේෂාංග

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන ණය

පොලී අනුපාතය

  • AWPLR +2.5% (මාසික සමාලෝචනය - අවම අනුපාතය අදාල නොවේ )

උපරිම ණය ප්‍රමාණය

  • පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.

ආපසු ගෙවීමේ කාලය

  • ආපසු ගෙවීමේ කාලය ආයෝජන ණය​ උපරිම සහන කාලය (අවශ්‍ය නම්) මාස 24 ද ඇතුළුව​ උපරිම වසර 10 ක් දක්වා

සුරැකුම්

  • පුද්ගල ඇප, චංචල හෝ නිශ්චල දේපළ උකස් තැබීම් හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුමක්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන කෙටිකාලීන ණය

පොලී අනුපාතය

  • AWPLR +2.5% (මාසික සමාලෝචනය - අවම අනුපාතය අදාල නොවේ )

උපරිම ණය ප්‍රමාණය

  • පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.

ආපසු ගෙවීමේ කාලය

  • දින 365 ක් දක්වා

සුළු හා මධ්‍යම පරිමාණ

උපරිම ණය ප්‍රමාණය

  • පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.

ඇප

  • බැංකුවට පිළිගත හැකි ඕනෑම ආකාරයක ඇපයක්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන නිත්‍ය බැංකු ස්ථාවර අයිරා

පොලී අනුපාතය

  • AWPLR +2.5% (මාසික සමාලෝචනය - අවම අනුපාතය අදාල නොවේ )

උපරිම ණය ප්‍රමාණය

  • පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.

ආපසු ගෙවීමේ කාලය

  • ආපසු ගෙවීමේ කාලය උපරිම වසර 3 ක් වන අතර එය ණය ගැනුම්කරුගේ අවදානම් ශ්‍රේණිගත කිරීම මත තීරණය වේ

සුදුසුකම්

නිර්ණායක

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කටයුතු. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 20.0 සිට රු. මිලියන 1000.0

ණය ලබාදෙන ක්ෂේත්‍ර

පහත සඳහා ව්‍යාපෘති/ව්‍යාපාර සඳහා ආයෝජනයන් සිදුකිරීම සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සිදුකෙරේ.

  • කෘෂිකර්මය
  • කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යපෘති/ව්‍යාපාර
  • කාර්මික ව්‍යාපාර
  • වෙළඳ ව්‍යාපාර
  • කිරි හා කිරි නිෂ්පාදන ව්‍යාපෘති
  • පශු සම්පත්
  • විසිතුරු මසුන්
  • ධීවර කර්මාන්තය
  • තොරතුරු තාක්ෂණය
  • ඇඟලුම් තාක්ෂණය
  • සංචාරක හා හෝටල් ව්‍යාපෘති
  • ගොඩනැගිලි ඉදිකිරීම්
  • මුද්‍රණ
  • අධ්‍යාපනය
  • සේවා සම්පාදනය
  • ආනයන හා අපනයන ව්‍යාපාර
  • සෞඛ්‍ය සේවා
  • වෙනත් ආකාරයේ ආර්ථික ක්‍රියාකාරකම්
  • වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය පියවීමේ ණය සේවාවන්


අපව අමතන්න

    මිහිරාවි වීරරත්න

  • 011-2421501
  • sme1@peoplesbank.lk

    දසුනි පසන්සි

  • 011-2421501
  • sme@peoplesbank.lk
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

Skip to content