ආයතනික බැංකු
කටයුතු

ආයතනික ණය සේවා

අපගේ ආයතනික බැංකු සේවා මගින් ව්‍යාපාරික අංශයට අවශ්‍ය මූල්‍ය සේවාවන් රාශියක් පිරිනමනු ලබයි. අපගේ සේවාදායකයන් අතරට දේශීය හා විදේශීය පෞද්ගලික සමාගම් මෙන්ම ක්ෂේත්‍ර රාශියකට අදාළ රජයේ ආයතනද ඇතුළත් වී ඇත.

මෙම සියලු සමාගම් හා ආයතන සඳහා අප සේවය සලසන්නේ දීර්ඝකාලීනව සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමිනි. මේ ඔස්සේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ පටන් ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය, වෙළඳ කටයුතු සඳහා මූල්‍ය සම්පාදනය, ව්‍යුහාත්මක විසඳුම්, සාමූහික ණය, ආයතනික මූල්‍ය සේවා සහ අපගේ ආයෝජන බැංකුකරණ අංශය ඔස්සේ ප්‍රාග්ධන හා ණය සම්පාදනය වැනි සේවාවන් රැසක් අපගේ සේවාදායකයන් වෙත හිමි වේ.

සම්බන්ධතා තොරතුරු

  • 13 වන මහල, ආයතනික බැංකු අංශය,
    මහජන බැංකුව - පීපල්ස් ටවර්
    අංක 374, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත
    කොළඹ 02
    එස්.එස්. පෙරේරා මහත්මිය
  • නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - ආයතනික බැංකුකරණය
  • +94 11 3741300
  • +94 11 2332748
    පී. ඒ. පී. ආර්. එස්. පෙරේරා මහතා
  • සහකාර සාමාන්‍යාධිකාරී - ආයතනික බැංකුකරණය (සම්බන්ධතා I)
  • +94 11 3741310
  • +94 11 2473340
    ඒ.එම්.වී.ඩී.එල්. අදිකාරි මහත්මිය
  • සහකාර සාමාන්‍යාධිකාරී - ආයතනික බැංකුකරණය (සම්බන්ධතා II)
  • +94 11 3741330
  • +94 11 2473340

වාණිජ ණය

ආයතනික බැංකු අංශයට සම්බන්ධිත විවිධ වූ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත ගණුදෙනුකාර ප්‍රජාව වෙත ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය වූ මූල්‍ය පහසුකම් කළඹකින් මෙම අංශය සමන්විත වේ. දිනෙන් දින වෙනස් වන්නා වූ ව්‍යාපාරික පරිසරයේ පැන නැගෙන කාලීන ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් අපගේ වටිනා ගණුදෙනුකරුවන් හට අවැසි මූල්‍ය සේවා නිසි ලෙස ලබා දෙමින් විශිෂ්ට වූ ගණුදෙනුකාර සේවාවක් සැපයීමට අභිප්‍රේරණය වූ කණ්ඩායමකින් හා එම සේවා සැපයීම සඳහාම වූ බැංකු නිමැවුම් වලින් සමන්විත මෙම අංශය ප්‍රශස්ත ගණුදෙනුකාර සත්කාරයක් වෙනුවෙන් සැදී පැහැදී සිටී.

විමසීම්

13 වන මහල, ආයතනික බැංකු අංශය,
මහජන බැංකුව - පීපල්ස් ටවර්
අංක 374, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත
කොළඹ 02
+94 11 3741341-49
cmcc2@peoplesbank.lk
එන්. ඒ. විරාජිනී මුණසිංහ මිය
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණ
+94 11 3741340
+94 11 2473341
virajini@peoplesbank.lk
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content