ප්රධාන කාර්යාලය සහ සියලුම ප්රාදේශීය ප්රධාන කාර්යාල සදහා කොන්ත්රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2027
මහජන බැංකු IT Innovation Center මධ්යස්ථානයේ වායුසමීකරණ පද්ධති මාස 12 ක කාලයක් සඳහා සේවා සැපයීම සහ නඩත්තු කිරීම.
බැංකුවේ ගනුදෙනුකරුවන්ගෙන් පැන නගින සාමාන්ය රක්ෂණ ව්යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් තෝරාගත් රක්ෂණ තැරැව්කාර සමාගම් වෙතින් ටෙන්ඩර් කැඳවීම
