සිසු උදාන සමඟින් අධ්‍යාපනයෙන් ලොව ජයගැනීමට සාදරයෙන් පිළිගනිමු!!!
සිසු උදාන පහේ පන්තිය යනු 3, 4 සහ 5 ශ්‍රේණිවල ළමුන් සඳහා ඉගෙනීමට සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති අධ්‍යාපනික යෙදවුමකි.
මෘදුකාංග කට්ටල ස්ථාපනය කිරීමේ පියවර
- ඉහත සබැදි (Link) මගින් සිසු උදාන පහේ පන්තිය මෘදුකාංග කට්ටලය ඔබේ පරිගණකයට බාගත (download) කරගන්න.
- මෘදුකාංග කට්ටලය ඔබේ පරිගණකයට බාගත වීම සම්පූර්ණ වූ පසු එම ගොනුව විවෘත්ත කරගන්න.
- එහි ඇති 'SisuUdana Pahepanthiya.exe’ අයිකනය දෙවරක්ක Click කර වැඩසටහන් 4 ම ඔබගේ පරිගණකයේ පිහිටුවා ගන්න.
- වැඩසටහන් පරිගණකයේ පිහිට වූ පසු පරිගණක තිරයේ දිස්වන උපදෙස් පිළිපදිමින් වැඩසටහන් සක්‍රීය (Activate) කර ගන්න.