නිවාස
ණය

ජයනිවස නිවාස ණය

ස්ථාවර මාසික අදායමක් උපයන්නන්ට නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා අත්වැලක් වීමට මෙම ණය ක්‍රමය හඳුන්වා දී ඇත. නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරගකාරී පොලී අනුපාත යටතේ ජයනිවස නිවාස ණයක් ලබාගෙන ඔබටත් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගත හැකි වේ.

විශේෂාංග

උපරිම ණය මුදල: උපරිම ණය මුදල් සීමාවක් නොමැත
සුරැකුම්: පුද්ගලික ඇපකරුවන් / නිශ්චල දේපල
නැවත ගෙවීමේ කාලය: අවුරුදු 20 දක්වා
පොළී අනුපාතය: 13.0% - 15.5% (වා.පො) (විචල්‍ය පොලි අනුපාතද ලබාගත හැක )

සටහන : කල් ඉකුත් වූ වාරික සඳහා 2% ක දඩ පොලියක් අය වේ.


සුදුසුකම්

  • ස්ථාවර මාසික ආදායමක් සහිත වැටුප් ලබන්නන් සහ ව්‍යාපාරිකයන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • නිවාස හා ඉඩම් මිලදීගැනීම, නිවාස ඉදිකිරීම සහ නිවාස අලුත්වැඩියාව සඳහා ණය පහසුකම්

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • People’s Tower, අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 (0)11 3740740 / +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන්ම විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content