ජංගම බැංකුකරණ
ආයතනික

ජංගම බැංකු ආයතනික

ලොව ඕනෑ ම තැනක සිට, ඕනෑ ම වේලාවක ඔබගේ ජංගම උපකරණය ඔස්සේ ඔබගේ සියලූ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම.

පීපල්ස් වින්: (People’s Wyn)

ලොව ඕනෑ ම තැනක සිට, ඕනෑ ම වේලාවක ඔබගේ ජංගම උපකරණය ඔස්සේ ඔබගේ සියලූ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම.

සුදුසුකම් ලබන්නේ කවුද?

පහත සඳහන් අය වැනි ඕනෑ ම තනි පුද්ගල නොවන ගනුදෙනුකරුවෙකු:

  • තනි අයිතිකරු
  • හවුල්කාරිත්වය
  • රජය/රාජ්‍ය නොවන සංවිධාන/සමාජ
  • සමාගම්
ලියාපදිංචි වන්නේ කෙසේද?
  • පීපල්ස් වෙබ්-ආයතනික වෙබ් අඩවිය සඳහා ලියාපදිංචි වූ විට පීපල්ස් වින් ජංගම මෘදුකාංග යෙදුමේ ප්‍රතිලාභ ද ඔබට භුක්ති විඳිය හැකිය.
  • පීපල්ස් වින් ජංගම මෘදුකාංග යෙදුම Google Play store හෝ Apple Store වෙතින් නොමිලේ බාගත කර පීපල්ස් වෙබ් ආයතනික ද්වාරයට පිවිසීමට එකම ආයතනික හැඳුනුම්පත හෝ පරිශීලක හැඳුනුම්පත සහ මුරපදය භාවිතා කර පිවිසිය හැකිය.
පහසුකම්
වර්ග
පහසුකම්
i
විමසා බැලීම
  • ගිණුම් සාරාංශය
ii
චෙක්පත් සේවා
  • චෙක්පත්වල තත්ත්වය විමසා බැලීම
  • මාරු නොවූ චෙක්පත් විමසා බැලීම
iii
උපයෝගිතා බිල්පත් ගෙවීම් සේවා
  • ප්‍රියතම බිල්පත් ගෙවීම
  • එක වර කරන බිල්පත් ගෙවීම
  • ස්වයංක්‍රිය බිල්පත් ගෙවීම
  • බිල් ගෙවීමේ ඉතිහාසය
iv
මහජන බැංකුව තුළ මුදල් පැවරුම් සේවා
  • ප්‍රියතම ගෙවීම් ලබන්නා
  • නව මුදල් පැවරුම
  • ස්වයංක්‍රිය මුදල් පැවරුම
v
බැංකු අතර මුදල් පැවරුම් සේවා
  • බැංකු අතර ස්වයංක්‍රිය මුදල් පැවරුම
  • බැංකු අතර මුදල් පැවරුම
  • ප්‍රියතම මුදල් පැවරුම
vi
කටයුතු ලැයිස්තුව
  • ගනුදෙනු අනුමත කිරීමේ පහසුකම

සම්බන්ධතා:

    ඇමතුම් මධ්යවස්ථානය 1961
    මහජන වෙබ් ආයතනික සහ මහජන wyn උපකාරක කවුළුව සහ පසු කාර්යාලය
    පාරිභෝගික සේවා අංශය : 0112481465
    ෆැක්ස්: 0112327734

×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content