පොලී අනුපාත හා
ගාස්තු

ශ්‍රී ලංකා රුපියල් තැන්පතු සඳහා පොලී අනුපාත

තැන්පතු සඳහා අදාළ වන පොලී අනුපාත (සියලු අනුපාත වාර්ෂික පදනම යටතේ දක්වා ඇත)

දින 7 ස්ථාවර තැන්පතු (අවම තැන්පතුව රු. 50,000/-)

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි

  • 5.25% වාර්ෂික පොලී අනුපාතය

දින 400 නිෂ්පාදන සඳහා ස්ථාවර තැන්පතු අනුපාතය

(2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි )

  • 6.75% වාර්ෂික පොලී අනුපාතය

ස්ථාවර තැන්පතු (අවම තැන්පතුව රු. 5,000/-)

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි

කාලසීමාව
කල්පිරීමේදී පොලී අනුපාතය (වාර්ෂික)
මාසික පොලී අනුපාතය (වාර්ෂික)
01 මාස
5.75 %
-
03 මාස
6.25 %
6.00 %
06 මාස
6.50 %
6.25 %
12 මාස
6.75 %
6.50 %
24 මාස
7.00 %
6.50 %
36 මාස
7.25 %
6.50 %
48 මාස
7.50 %
6.50 %
60 මාස
7.75 %
6.50 %


සමූපකාර අංශය සඳහා පොලී අනුපාත (අවම තැන්පතුව රු. 5,000/-)

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි

කාලසීමාව
පොලිය (%)
කාලසීමාව
කල්පිරීමේදී
මාසිකව
01 මාස
6.75%
-
03 මාස
7.25%
-
06 මාස
7.50%
-
12 මාස
7.75%
7.25%
24 මාස
8.00%
7.25%
36 මාස
8.25%
7.25%
48 මාස
8.50%
7.25%
60 මාස
8.75%
7.25%


සමෘද්ධි පොලී අනුපාත (අවම තැන්පතුව රු. 5,000/-)

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි

කාලසීමාව
කල්පිරීමේදී
මාසිකව
01 මාස
5.75%
-
03 මාස
6.25%
-
06 මාස
6.50%
-
12 මාස
6.75%
6.50%


පරිණත පොලී අනුපාත (අවම තැන්පතුව රු. 5,000/-)

** පරිණත ස්ථිර තැන්පත් නිවැවුමෙහි පොලි අනුපාත වයස අවු 55 - 60 ට අතර ගනුදෙනුකරුවන් සදහා **

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි

කාලසීමාව
කල්පිරීමේදී
මාසිකව
06 මාස
6.50%
6.25
12 මාස
6.75%
6.50%
24 මාස
7.00%
6.50%

** පරිණත ස්ථිර තැන්පත් නිවැවුමෙහි පොලි අනුපාත වයස අවු 60 ට වැඩි ගනුදෙනුකරුවන් සදහා **

2025.05.27 දින සිට බල පැවැත්වෙන පරිදි<

කාලසීමාව
කල්පිරීමේදී
මාසිකව
06 මාස
7.25%
7.00%
12 මාස
7.25%
7.00%
24 මාස
7.25%
7.00%


ඉතුරුම් ගිණුම්

ගිණුමේ නම
පොලී අනුපාතය %
ඉසුරු උදාන(ශේෂය රු. 500,000/- දක්වා)
4.00%
ඉසුරු උදාන(ශේෂය රු. 500,000/- ට වැඩි)
4.25%
සිසු උදාන(ශේෂය රු. 500,000/- ට වැඩි)
4.25%
සිසු උදාන(ශේෂය රු. 500,000/- දක්වා)
4.00%
සියලුම ළමා ඉතුරුම් ගිණුම්
4.00%
YES
3.25%
වනිතා වාසනා
3.00%
ජන ජය
2.50%
ජන ජය (ළමා)
4.00%
පුද්ගල ආයෝජන ගිණුම
2.75 %
අස්වනු
2.50%
සමෘද්ධි ඉතුරුම් ගිණුම්
2.75%
සාමාන්‍ය ඉතුරුම් ගිණුම්
2.50%
පරිණත(ශේෂය රු. 1,000,000/- දක්වා)
4.00%
පරිණත(ශේෂය රු.1,000,000/- සහ ඊට වැඩි)
4.50%
සමෘද්ධි ඉතුරුම් ගිණුම්
2.75%
අස්වැන්න
2.50%
සුව සෙවන
2.50%

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content