සමූපකාර
බැංකුකරණ සේවා

සමුපකාර ණය

සමූපකාර ව්‍යාපාරය යනු මෙරට ජනතාවගේ යහපත වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩකරන පිරිසකගෙන් සමන්විත ව්‍යාපාරයකි. අධ්‍යාපනය, පුහුණුව හා තොරතුරු සම්පාදනය වැනි අංශ සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ අවධානය යොමු වේ. සිය සමූපකාර බැංකුකරණ සේවා යටතේ මහජන බැංකුව මෙම ව්‍යාපාරයේ සාමාජිකයන්ට මූල්‍ය උපදේශනය සහ මූල්‍ය සහය පිරිනමයි.

විශේෂාංග

පොලී අනුපාතය

  • 13.5% - 14.5%

සුදුසුකම්

මූල්‍ය පහසුකම් ලබාදෙන අංශ

  • පාරිභෝගික වෙළඳාම්
  • කෘෂිකර්මය හා සත්ත්ව පාලනය
  • ධීවර කටයුතු
  • කර්මාන්ත
  • ඉතුරුම් හා ණය සමිති
  • විශේෂ ව්‍යාපෘති - Mini Co-op City ,Co-op City Mega ,Co-op City වැනි
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content