වාණිජ
ණය

කාලීන ණය



විශේෂාංග

පොලී අනුපාත

  • ස්ථාවර අනුපාත -
    • 14.00% (වාර්ෂිකව) සිට 16.00% (වාර්ෂිකව) දක්වා (දේපල උකස මත)
    • 15.00% (වාර්ෂිකව) සිට 17.0% (වාර්ෂිකව) දක්වා (වෙනත් සුරැකුම් මත)
  • විචල්‍ය අනුපාත - සතිපතා AWPLR + 3.5% (වාර්ෂිකව) (12.5% වාර්ෂික අවම පොලී අනුපාතය සමඟ මාසික සමාලෝචනය)
  • ඉහත පොලී අනුපාත වෙළඳපල අනුපාත සමඟ සංශෝධනයට යටත් වන අතර, යාවත්කාලීන පොලී අනුපාත මහජන බැංකුවේ www.peoplesbank.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

උපරිම ණය ප‍්‍රමාණය

  • ගණුදෙණුකරුගේ ව්‍යාපාරික අවශ්‍යතාවය ඇගයීµමන් අනතුරුව ණය මුදලේ ප‍්‍රමාණය තීරණය වේ.

ආපසු ගෙවීමේ කාලය

  • කෙටි කාලීන ණය - වසර 1 ක් දක්වා
  • මධ්‍ය කාලීන ණය - වසර 1-5 දක්වා
  • දිගු කාලීන ණය - වසර 5 ට වැඩි

සුරැකුම්

  • ඇප, චංචල හෝ නිශ්චල දේපල උකස හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුමක්

සුදුසුකම්

නිර්ණායක

  • අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාස 6 ක් පුරා ජංගම ගිණුමක් සතුටුදායක ලෙස පවත්වාගෙන යන ගණුදෙණුකරුවකු හෝ අපගේ බැංකුවේ විභව ගණුදෙණුකරුවකු විය යුතුය
  • ප‍්‍රධාන වශයෙන් ගණුදෙණුකරුගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බලනු ලැබේ.
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබිය යුතුය


ණය ලබාදෙන ක්ෂේත‍්‍ර

  • ව්‍යාපාරික ගණුදෙණුකරුවන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සපයනු ලැබේ

ප‍්‍රධාන තොරතුරු ලේඛණය


අමතන්න

  • 0112481481
  • dcreport@peoplesbank.lk / bcredit@peoplesbank.lk

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content