අපගේ
කණ්ඩායම

ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි

ක්ලයිව් ෆොන්සේකා මහතා

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වන ක්ලයිව් ෆොන්සේකා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබා ඇත. ACI Dealing Certificate සඳහා විශිෂ්ට සාමාර්ථයක් හිමිකරගෙන සිටින ඒ මහතා භාණ්ඩාගාර පරිපාලනය සම්බන්ධයෙන් වසර 23 කට අධික කාලයක් තිස්සේ අත්දැකීම් ලබා තිබේ. 2002 වසරේදී මහජන බැංකුව හා සම්බන්ධ වූ ෆොන්සේකා මහතා ඊට පෙර ඇමරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සහ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ සේවය කර තිබේ.

×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content