අධ්‍යාපනික
ණය

People’s Wisdom උසස් අධ්‍යාපන ණය

ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම යනු අනාගත පරපුර වෙනුවෙන් අපට කළ හැකි වැදගත් මෙහෙවරකි. ...

People’s Wisdom උසස් අධ්‍යාපන ණය

ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම යනු අනාගත පරපුර වෙනුවෙන් අපට කළ හැකි වැදගත් මෙහෙවරකි. එම මෙහෙවරට උරදීමේ පියවරක් වශයෙන් මහජන බැංකුව People’s Wisdom උසස් අධ්‍යාපන ණය ක්‍රමය හදුන්වා දී තිබේ. මෙම ණය ක්‍රමය මගින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීම, වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීම සහ දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාලයකදී වෘත්තීය සුදුසුකම් හිමිකර ගැනීම සඳහා රු. මිලියන 10 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැක.

විශේෂාංග

උපරිම ණය මුදල: මිලියන 10.0
සුරැකුම්: අවුරුදු දෙකක් දක්වා - පුද්ගලික ඇපකරුවන් / ඊට වැඩි - නිශ්චල දේපල
නැවත ගෙවීමේ කාලය: වසර 7ක් දක්වා
පොළී අනුපාතය: 12.0% - 13.5% (විචල්‍ය පොලි අනුපාතද ලබාගත හැක )

සුදුසුකම්

  • උසස් අධ්‍යාපනයේ නියුතු වූවන් (රැකියා හිමි අයද ඇතුළුව) සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • අනාගත පරපුර වෙනුවෙන් අපට කළ හැකි වැදගත් මෙහෙවරක් ලෙස ඉහළ ප්‍රමිතියකින් යුත් උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම
  • නම්‍යශීලී හා පහසු ණය කොන්දේසි
  • තරගකාරී පොලී අනුපාත

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන්ම විමසන්න
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content