විදේශ ව්‍යාවහාර
මුදල් ගිණුම්

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

පුද්ගලික විදේශ මුදල් ගිණුම්

එතෙර උදාන

PFCA ළමා ගිණුම්

එතෙර ඉසුර ප්‍රිමියර්

“එතෙර ඉසුර ප්‍රිමියර්” - පුද්ගල විදේශ මුදල් ගිණුම (PFCPR)

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්

සුදුසුකම්

  • ශ්‍රී ලංකික ජාතිකයෙකු වන බාලවයස්කාරයෙකු ඇතුළු පුද්ගලයෙකු.
  • ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිව සිටින බාලවයස්කරුවෙකු ඇතුළු ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්.
  • බාලවයස්කාරයෙකු ඇතුළුව ශ්‍රී ලාංකික සම්භවයක් නොමැති ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු
  • ශ්‍රී ලංකාවේ තාවකාලිකව සංචාරයක යෙදී සිටින හෝ ශ්‍රී ලංකාවට තාවකාලික සංචාරයක් සදහා පැමිණීමට අදහස් කරන විජාතිකයෙක්
  • බලපත්‍රලාභි බැංකුවක පුද්ගලික විදේශ මුදල් ගිණුමක් පවතවාගෙන ගිය, මියගිය පුද්ගලයෙකුගේ අද්මිනිස්ත්‍රාසිකරුවෙකු හෝ පොල්මංකරුවෙකු

විශේෂ ප්‍රතිලාභ

  • නොමිලේ නිකුත් කරන ලද ඩෙබිට් කාඩ්පත
  • ගිණුම්වල ඇති අරමුදල්වලට එරෙහිව ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ඇත.
  • මාසික පොලිය.
  • නොමිලයේ ගිණුම් වෙත බැර කරන ලද අභ්‍යන්තර ප්‍රේෂණ
  • පිටත ප්‍රේෂණ
  • විදේශ මුදල් ගිණුම් ශේෂයෙන් 90% දක්වා ක්ෂණික ණය.
  • අන්තර්ජාල බැංකුකරණය, ජංගම බැංකුකරණය සහ Voice බැංකු පහසුකම්
  • බැංකුව හෝ විවිධ බැංකු තුළ අරමුදල් මාරු කිරීමේ හැකියාව.
  • නොමිලේ රක්‍ෂණ ආවරණය * (අවම ශේෂය USD 250/- සිදුවීමට පෙර මාස 6ක් අඛණ්ඩව පවත්වා ගත යුතුය)
    • මරණයකදී හෝ ස්ථිර දුබලතාවයකදී රුපියල් 1,000,000/- ක් දක්වා වූ හදිසි අනතුරු රක්ෂණ ආවරණයක්.
    • රෝහල් ගත වීමේදී රු.100,000 දක්වා වූ වෛද්‍ය ප්‍රතිකාර ආවරණයක්
    • රුපියල් 50,000/- දක්වා වූ ගමන් මලු ආවරණයක්.

නියමයන් සහ කොන්දේසි අදාළ වේ

විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් ආරම්භ කල හැකි විදේශ මුදල් වර්ග

  • PFCAs ඉතුරුම්, ජංගම (චෙක්පත් ඇඳීමේ පහසුකම නොමැතිව) හෝ ස්ථාවර තැන්පතු ගිණුම් ලෙස ඕනෑම නම් කරන ලද විදේශ මුදල් වර්ගයකින් විවෘත කර පවත්වාගෙන යා හැක, එනම් USD,GBP, EUR, AUD, CAD, HKD, SGD, JPY, SEK, NZD, DKK, NOK, CNY, සහ CHF
  • පුද්ගල විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමග හවුල් ගිණුම් ලෙස තබා ගත හැක. එසේවුවද, ශ්‍රී ලංකාවේ තාවකාලික සංචාරයක් සදහා පැමිණීමට අදහස් කරන විජාතිකයන් මෙම ගිණුම් බද්ධ ගිණුම් ලෙස විවෘත කිරීමට හා පවත්වාගෙන යාමට සුදුසුකම් නොලබයි
ඇමෙරිකානු - ඩොලර්
සිංගප්පුරු - ඩොලර්
කැනේඩියානු - ඩොලර්
ස්ටර්ලිං- පවුම්
ඕස්ටේ‍්‍රලියානු - ඩොලර්
යුරෝ
ස්විස් -ප‍්‍රෑන්ක්
හොංකොං - ඩොලර්
ජපන් - යෙන්
නවසීලන්ත - ඩොලර්
ස්වීඩන් - ක්‍රෝනර්ස්
ඩෙන්මාර්ක් - ක්‍රොනර්ස්.
නෝර්වේජියානු - ක්‍රෝනර්ස්
චීන - යුආන්
ඉන්දියානු
රුපියල්
තායි
බාත්

ලබාගත යුතු ලියකියවිලි සහ තොරතුරු

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (PFCA) විවෘත කිරිමට පෙර අදාල පරිදි පහත සඳහන් තොරතුරු සහ ලියකියවිලි ලබා ගත යුතුය;

  • සම්පූර්ණ නම,ජාතිකත්වය ලිපිනය හා සම්බන්ධකර ගැනීම සදහා තොරතුරු
  • ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය හා විස්තර සහිත)
  • බාල වයස්කරුවෙකු නම් උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්.
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
  • FATCA ප්‍රකාශය .
  • බැංකුව විසින් කලින් කලට නියම කරන වෙනත් ලියකියවිලි

  • සම්පූර්ණ නම,ජාතිකත්වය විදේශ ලිපිනය හා සම්බන්ධකර ගැනීම සදහා තොරතුරු
  • ජාතික හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය හා විස්තර සහිත)
  • බාල වයස්කරුවෙකු නම් උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක්
  • ශ්‍රී ලංකාවෙන් පිටත් වූ දිනය
  • විදේශ රටකින් ලබා දී ඇති වීසා බලපත්‍රයේ /පුරවැසිභාවය /ස්ථිර පදිංචිය තහවුරු කරන ලියවිලිවල පිටපත්
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
  • FATCA ප්‍රකාශය
  • බැංකුව විසින් කලින් කලට නියම කරන වෙනත් ලියකියවිලි

  • සම්පූර්ණ නම,ජාතිකත්වය විදේශ ලිපිනය හා සම්බන්ධකර ගැනීම සදහා තොරතුරු
  • ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ දරන තනතුර හා ලිපිනයන්
  • රැකියා කොන්ත්‍රාත්තුවේ පිටපතක් හා වැටුප් විස්තර
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්(ඡායාරූපය හා විස්තර සහිත පිටුව)
  • ආගමන හා විගමන දෙපාර්තමේතුවෙන් ලබා දී ඇති වීමා බලපත්‍රයක්
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
  • FATCA ප්‍රකාශය
  • බැංකුව විසින් කලින් කලට නියම කරන වෙනත් ලියකියවිලි

  • සම්පූර්ණ නම,ජාතිකත්වය විදේශ ලිපිනය හා සම්බන්ධකර ගැනීම සදහා තොරතුරු
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්(ඡායාරූපය හා විස්තර සහිත පිටුව)
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
  • FATCA ප්‍රකාශය
  • බැංකුව විසින් කලින් කලට නියම කරන වෙනත් ලියකියවිලි

  • සම්පූර්ණ නම,ජාතිකත්වය ලිපිනය හා සම්බන්ධකර ගැනීම සදහා තොරතුරු
  • ජාතික හැදුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්(ඡායාරූපය හා විස්තර සහිත පිටුව)
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත
  • FATCA ප්‍රකාශය
  • අධිකරණය විසින් නිකුත් කරන ලද අද්මිනිස්ත්‍රාසි ලිපියේ හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපත්
  • බැංකුව විසින් කලින් කලට නියම කරන වෙනත් ලියකියවිලි

අවශ්‍ය අයදුම්පත් බාගත කිරීම සිදුකිරීම සදහා පහත සබැදියට පිවිසෙන්න

අවශ්‍ය කරන ලියකියවිලි සහ තොරතුරු.

  • සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
  • බදු අනූකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
  • බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

  • සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
  • ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දිනය.
  • පුරවැසිභාවය හෝ විදේශ රජයක් විසින් ප්‍රදානය කරන ලද වීසා වල ස්වභාවය.
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
  • බදු අනූකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
  • බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

  • සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
  • ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ ලිපිනය සහ තනතුර (තිබේනම්).
  • සේවා ගිවිසුමේ පිටපතක් සහ වැටුප් විස්තර.
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව) සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ප්‍රදානය කරන ලද වීසා විස්තර.
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
  • බදු අනූකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
  • බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

  • සම්පූර්ණ නම, ජාතිකත්වය, විදේශ ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
  • විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව)
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
  • බදු අනූකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
  • බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

  • සම්පූර්ණ නම, ජාතිකත්වය, ලිපිනය සහ සම්බන්ධතා විස්තර.
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් (ඡායාරූපය සහ විස්තර ඇතුළත් පිටුව).
  • ගිණුම විවෘත කිරීමේ අයදුම්පත.
  • බදු අනූකූලතා පනත යටතේ අදාළ ප්‍රකාශනය (FATCA).
  • අධිකරණය මගින් නිකුත් කළ අද්මිනිස්ත්‍රාසි ලිපියේ පිටපතක් හෝ ප්‍රොබේට් බලපත්‍රයේ පිටපතක්.
  • බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.

ප්‍රධාන තොරතුරු ලේඛනය

අප අමතන්න

  • කළමනාකරු - විදේශ මුදල් දෙපාර්තමේන්තුව , මහජන බැංකුව, එතෙර ගනුදෙනු සේවාව
  • +94 112332745
  • 0112332746 / 2334278 / 2437621 / 2446409
  • nrfc@peoplesbank.lk
විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content