විදේශ ව්‍යාවහාර
මුදල් ගිණුම්

රාජ්‍යත‍්‍රාන්තික විදේශ මුදල් ගිණුම්/රාජ්‍යත‍්‍රාන්තික රුපියල් ඉතුරුම්

රාජ්‍යත‍්‍රාන්තික විදේශ මුදල් ගිණුම්/රාජ්‍යත‍්‍රාන්තික රුපියල් ඉතුරුම් (DFCA/DRA)

බාහිර වාණිජ ණය ගැනීමේ ගිණුම

බාහිර වාණිජ ණය ගැනීමේ ගිණුම (ECBA)

වීසා වැඩසටහන් ගිණුම්

වීසා වැඩසටහන් ගිණුම් - විශේෂ ගිණුම්

රාජ්‍යතාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCA) සහ රාජ්‍යතාන්ත්‍රික රුපියල් ගිණුම් (DRA)

සුදුසුකම්

  • විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල.
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්.
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ගේ පවුලේ සාමාජිකයින්.

විශේෂ ප්‍රතිලාභ

  • පොළී අනුපාතය.

    නවතම පොළී අනුපාත සඳහා https://www.peoplesbank.lk/interest-rates/ වෙබ් අඩවියට පිවිසෙන්න.

  • ගාස්තු අයකිරීමකින් තොරව ආමුඛ ප්‍රේෂණ ගිණුම්වලට බැර කරනු ලැබේ.
  • ඔබේ ආයෝජන සඳහා 100% ක ආරක්ෂාව

ලබාගත යුතු ලියකියවිලි සහ තොරතුරු

  • තනි පුද්ගලයින් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර, වීසා සහ වෙනස් කිරීම් සඳහා තහවුරු කර ඇති පිටු) KYC ආකෘති පත්‍රය, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
  • රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත සුදුසු පරිදි, KYC ආකෘති පත්‍ර, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්‍රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
  • රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුමක් (DFCAs) / රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුමක් (DRAs) විවෘත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා හෝ බලයලත් නිළධාරියෙකු විසින් දූත මණ්ඩල ලිපි ශීර්ෂයක අත්සන් කරන ලද ඉල්ලීම් ලිපියක්.

පොදු

  • රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක, ඕනෑම ව්‍යවහාර මුදල් වර්ගයකින් විවෘත කර පවත්වාගෙන යා හැකිය - එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපෑන් යෙන්, ස්විඩිෂ් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්, ඩැනිෂ් ක්‍රෝනර්, නෝර්වීජියන් ක්‍රෝනර්, චීන යුවාන්, ස්විස් ෆ්‍රෑන්ක්ස්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.
  • රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) ද ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක විවෘත කර පවත්වාගෙන යා හැකිය.
  • පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) තනි පුද්ගල ගිණුම් වශයෙන් හෝ වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් වශයෙන් පවත්වා ගෙන යා හැකිය.


අපව අමතන්න

  • කළමනාකරු - විදේශ මුදල් දෙපාර්තමේන්තුව , මහජන බැංකුව, විදේශීය පාරිභෝගික සේවා
  • +94 112332745
  • 0112332746 / 2334278 / 2437621 / 2446409
  • nrfc@peoplesbank.lk
විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content