තරුණ

YES ගිණුම

ජීවිතයේ තමන් එතෙක් දුටු සිහින සැබෑ කරගැනීමට අධිෂ්ඨානයෙන් පෙරට යන යෞවන යෞවනියන්ට සුදුසුම ගිණුම මහජන බැංකුවේ YES ගිණුමයි.

වැඩිදුර කියවන්න

YES ගිණුම

youth savings account ජීවිතයේ තමන් එතෙක් දුටු සිහින සැබෑ කරගැනීමට අධිෂ්ඨානයෙන් පෙරට යන යෞවන යෞවනියන්ට සුදුසුම ගිණුම මහජන බැංකුවේ YES ගිණුමයි. මෙම ගිණුම් හිමියන්ට විද්‍යුත් ගිණුම් ප්‍රකාශ, ජංගම දුරකථන බැංකුකරණය, දුරකථන බැංකුකරණය, අන්තර්ජාල බැංකුකරණය මෙන්ම VISA ඩෙබිට්, ක්‍රෙඩිට් සහ ට්‍රැවල් කාඩ්පත් පහසුකම් වැනි සේවාවන් රාශියක් හිමි වේ.
තවද YES ගිණුම මගින් උසස් අධ්‍යාපනය, ව්‍යාපාර, නිවාස/රථවාහන, විවාහ මංගලෝත්සවය, උපකරණ මිලදීගැනීම, පරිගණක සහ පාරිභෝගික උපාංග ආදිය සඳහා ණය පහසුකම් ලබාදීමටද පියවර ගෙන ඇත.
රු. 2,000/- ක අවම තැන්පතුවකින් YES ගිණුමක් ආරම්භ කළ හැකි අතර ගිණුම් හිමියාට 'සිසු උදාන' ගිණුමක් ඇත්නම් එය වයස අවුරුදු 18 පිරුණු පසු ස්වයංක්‍රීයව YES ගිණුමක් බවට පරිවර්තනය වේ.

ගිණුම් විශේෂාංග

ආකර්ශනීය පොලී අනුපාතය

ඩිජිටල් බැංකු සේවාව සඳහා ප්‍රවේශය

සහනදායි ගෙවීමක් යටතේ ණය කාඩ්


සුදුසුකම්

    • වයස අවුරුදු 18 ට වැඩි නව යොවුන් තරුණ තරුණියන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

    • උසස් අධ්‍යාපනය, ව්‍යාපාර, නිවාස/රථවාහන, විවාහ මංගලෝත්සවය, උපකරණ මිලදීගැනීම, පරිගණක සහ පාරිභෝගික උපාංග ආදිය සඳහා ණය පහසුකම්
    • ජංගම දුරකථන බැංකුකරණ, දුරකථන බැංකුකරණ සහ අන්තර්ජාල බැංකුකරණය සේවා

* විශේෂ "YES UNI" ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමට කරුණාකර පහත සබැඳිය අනුගමනය කර ළඟම ඇති ශාඛාවට පිවිසෙන්න *

ශාඛා ලැයිස්තුව

*මෙම පහසුකම ශාඛා තුළ පමණක් ලබා ගත හැකි බව කරුණාවෙන් සලකන්න. (ශාඛාවලට අනුයුක්ත කර ඇති සේවා මධ්‍යස්ථාන මෙම පහසුකම සඳහා පහසුකම් සපයා නොමැත)


ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • +94113741210
  • info@peoplesbank.lk
දැන් විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content