වෙනත්

අස්වැන්න

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල නිරත වේ. ආර්ථිකයට ඔවුන් ලබා දුන් වටිනා ...

වැඩිදුර කියවන්න

අස්වනු ගිණුම

මෙම ගිණුම වගා කන්න වලදී ආදායම් උපයන ගොවීන් සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද ගිණුමකි. රු. 1000/- ක මුදලකින් ගිණුමක් ආරම්භ කළ...

වැඩිදුර කියවන්න

People's ආයෝජන ගිණුම

ජීවිතයේ පැහැදිලි ඉලක්ක සහිතව නිතිපතා ඉතිරි කරන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම ගිණුම ඔබට වසර 5 ක කාලයක් මාසිකව නිශ්චිත මුදලක් ...

වැඩිදුර කියවන්න

ජන ජය

සාර්ථක අනාගතයක් වෙනුවෙන් සැලසුම් සහගත ලෙස පියනගන ඔබ වෙනුවෙන්ම ජනජය ගිණුම හඳුන්වා දී ඇත. වැටුප් ලබන රැකියාවක නියුතු, ස්වයං ....

වැඩිදුර කියවන්න

එතෙර වාසනා

දැනට විදෙස් ගතව රැකියාවක නිරතව සිටින සහ විදෙස් ගතව රැකියාවක් කිරීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් සඳහා දේශීය ව්‍යවහාර මුදලින් ගිණුම් විවෘත...

වැඩිදුර කියවන්න

අස්වැන්න

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල නිරත වේ. ආර්ථිකයට ඔවුන් ලබා දුන් වටිනා දායකත්වය සැලකිල්ලට ගනිමින් බැංකුව විසින් “අස්වැන්න ඉතුරුම් සහ ආයෝජන ගිණුම” හඳුන්වා දී ඇත්තේ ඔවුන් මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම සහ ඔවුන් තුළ මුල්‍ය විනය හා මුල්‍ය සාක්ෂරතාවය ඇති කිරීමේ අරමුණෙනි.

ගිණුම් විශේෂාංග

ආකර්ශනීය පොලී අනුපාත

“අස්වැන්න” ණය යෝජනා ක්‍රමයට ප්‍රමුඛතාව ලබා දී ඇත.

පොළිය දෛනිකව ගණනය කර මාසිකව ගිණුමට බැර කරනු ලැබේ.


සුදුසුකම්

    • කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, සත්ව පාලනය සහ ඒ ආශ්‍රිත වෘත්තීන්හි නියැලී සිටින ඕනෑම පුද්ගලයෙක්
    • කෘෂි ව්‍යාපාරයේ නිරත අස්වනු එකතු කරන්නන් සහ අතරමැදියන්.
    • කුඩා වී මෝල් හිමියන් .
    • වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250ට වඩා අඩු ක්ෂුද්‍ර හෝ කුඩා ව්‍යාපාර.

විශේෂ ප්‍රතිලාභ

    • “අස්වැන්න” ණය යෝජනා ක්‍රමයට ප්‍රමුඛතාව ලබා දී ඇත.

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • +94113741210
  • harvestpmrb@peoplesbank.lk
දැන් විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content