ජ්‍යෙෂ්ඨ
පුරවැසි

පරිණත

අලුත් සිහින දකින්නට වයස බාධාවක් කර නොගත යුතු බව මහජන බැංකුව විශ්වාස කරයි. එම නිසා, විශ්‍රාම යාමෙන් පසුව ජීවිතය අලුතින් පටන් ගැනීමට ...

වැඩිදුර කියවන්න

පරිණත

අලුත් සිහින දකින්නට වයස බාධාවක් කර නොගත යුතු බව මහජන බැංකුව විශ්වාස කරයි. එම නිසා, විශ්‍රාම යාමෙන් පසුව ජීවිතය අලුතින් පටන් ගැනීමට අපේක්ෂා කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් 'පරිණත' ගිණුම හඳුන්වා දීමට බැංකුව කටයුතු කර තිබේ. වයස අවුරුදු 55 ඉක්මවූ ඕනෑම කෙනෙකුට පරිණත ගිණුමක් ආරම්භ කළ හැකි අතර ඒ සමග VISA හෝ MASTER ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පතක්ද ලැබෙන නිසා ATM ජාලය ඔස්සේ ලොව බොහෝ රටවල් වලදී පැය 24 පුරා මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව පවතී. එමෙන්ම සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා 1% ක වැඩිපුර පොලියක් ලැබේ.
ඔබත් රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාම වැටුප් හිමි පුද්ගලයෙකු නම් ඔබට ණයක් සඳහා අයදුම් කිරීමේ හැකියාවද පවතී.

ගිණුම් විශේෂාංග

සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට සාපේක්ෂව 1% ක බෝනස් ඉතුරුම් පොළියක්


සුදුසුකම්

    • අවුරුදු 55 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා

විශේෂ ප්‍රතිලාභ

    • ATM ජාලය ඔස්සේ ලොව බොහෝ රටවල් වලදී පැය 24 පුරා මුදල් ගනුදෙනු කිරීමේ හැකියාව
    • ජංගම දුරකථන බැංකුකරණ සහ අන්තර්ජාල බැංකුකරණය පහසුකම්
    • සියලුම ශාඛා වලදී සේවා සඳහා ප්‍රමුඛතාව

විශ්‍රාමිකයින්ගේ ජීවිත සහතිකයට පහසුකම් සපයන ශාඛා ලැයිස්තුව

කලාපය
ශාඛා
අනුරාධපුරය
  • අනුරාධපුරය
  • තඹුත්තේගම
  • හොරොව්පතාන
  • කැකිරාව
බදුල්ල
  • බදුල්ල
  • බණ්ඩාරවෙල
  • මහියංගනය
මඩකලපුව
  • මඩකලපුව නගරය
  • කළුවංචිකුඩි
කොළඹ පිටත
  • අවිස්සාවේල්ල
  • නුගේගොඩ
  • රත්මලාන
  • කොට්ටාව
  • බත්තරමුල්ල
කොළඹ උතුර
  • Mid City
  • ඩියුක් වීදිය
කොළඹ දකුණ
  • ප්‍රධාන කාර්යාලය
  • බොරැල්ල
ගම්පහ
  • ගම්පහ
  • නිට්ටඹුව
  • කැලණිය
  • මීගමුව
  • දෙල්ගොඩ
  • ජා-ඇල
ගාල්ල
  • ගාල්ල
  • අම්බලන්ගොඩ
  • ඇල්පිටිය
  • උඩුගම
යාපනය
  • ස්ටැන්ලි පාර
  • චංකානි
මහනුවර
  • මහනුවර
  • ගම්පොල
  • පේරාදෙණිය
  • කටුගස්තොට
  • තෙල්දෙණිය
කළුතර
  • පානදුර
  • කළුතර
  • හොරණ
  • මතුගම
  • අලුත්ගම
කුරුණෑගල
  • කුරුණෑගල
  • කුලියාපිටිය
  • ගල්ගමුව
  • නිකවැරටිය
  • වාරියපොල
කෑගල්ල
  • කෑගල්ල
  • මාවනැල්ල
  • රුවන්වැල්ල
  • වරකාපොල
මාතර
  • මාතර උයන්වත්ත
  • මොරවක
  • කඹුරුපිටිය
  • දික්වැල්ල
මාතලේ
  • මාතලේ
  • දඹුල්ල
  • විල්ගමුව
නුවර එළිය
  • නුවරඑළිය
  • හැටන්
රත්නපුර
  • බලන්ගොඩ
  • ඇඹිලිපිටිය
  • රත්නපුර
අම්පාර
  • අම්පාර
  • අක්කරපත්තුව
ත්‍රිකුණාමලය
  • ත්‍රිකුණාමලය ප්‍රධාන
  • කන්තලේ
පොළොන්නරුව
  • හිගුරක්ගොඩ
  • පොළොන්නරුව නගරය
මොනරගල
  • මොනරාගල
  • වැල්ලවාය
පුත්තලම
  • හලාවත
  • නාත්තන්ඩිය
වන්නි
  • වව්නියාව
  • මන්නාරම
හම්බන්තොට
  • තංගල්ල
  • හම්බන්තොට

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • +94113741213
  • info@peoplesbank.lk
දැන් විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content