කාන්තා

වනිතා වාසනා

වනිතා වාසනා යනු ජීවිතයේ බහුවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ඇතිව නිර්මාණය කර...

වැඩිදුර කියවන්නe

වනිතා වාසනා

වනිතා වාසනා යනු ජීවිතයේ බහුවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ඇතිව නිර්මාණය කර ඇති ඉතුරුම් යෝජනා ක්‍රමයකි. අනාගතයේදී මතුවිය හැකි ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයක් සඳහා ඉතිරිකිරීම ආරම්භ කිරීමෙන්, ඔබට ජීවිතයේ ඉදිරියෙන් සැලසුම් කිරීමට ඉඩ සලසා දීමෙන් එය ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ ශක්තිය වීමට කදිම වේදිකාවක් සකසයි. වනිතා වාසනා ඉතුරුම් ගිණුම මගින් ස්වයං රැකියා ණය මෙන්ම දේපල මිලදී ගැනීම, නිවසක් තැනීම, මංගල උත්සව සහ දරුවන්ගේ උසස් අධ්‍යාපනය වැනි ඔබේ සිහින සැබෑ කර ගැනීමට මුල්‍ය ආධාර පිරිනමයි. ඔබට කුඩා මුදලක් තැන්පත් කිරීමෙන් වනිතා වාසනා ගිණුමක් ආරම්භ කළ හැක. රු.500/-.

ගිණුම් විශේෂාංග

ආකර්ශනීය පොළී අනුපාතයක්

විවිධ අවශ්‍යතා සහ අවස්ථාවන් සඳහා ණය පහසුකම්

ඔබගේ ආදායම හෝ ගිණුම් ශේෂය මත ණය කාඩ්පත්


සුදුසුකම්

    • වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සදහා

විශේෂ ප්‍රතිලාභ

    • ක්‍රෙඩිට් කාඩ්පතක්
    • දරු උපතකදී විශේෂ ත්‍යාගයක් ලෙස තැන්පතුවක් සමගින් ඉසුරු උදාන ගිණුමක්
    • 'වනිතා වාසනා මනී ප්ලෑනර්' උප ගිණුමෙන් ඉහළ පොලියක්
    • ජංගම දුරකථන බැංකුකරණ සහ අන්තර්ජාල බැංකුකරණය පහසුකම්

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • +94113741212
  • info@peoplesbank.lk
දැන් විමසන්න
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content