වනිතා වාසනා යනු ජීවිතයේ බහුවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ඇතිව නිර්මාණය කර...
වනිතා වාසනා යනු ජීවිතයේ බහුවිධ භූමිකාවන් ඉටු කරන වර්තමාන කාන්තාවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ඇතිව නිර්මාණය කර ඇති ඉතුරුම් යෝජනා ක්‍රමයකි. අනාගතයේදී මතුවිය හැකි ඕනෑම මූල්‍ය අවශ්‍යතාවයක් සඳහා ඉතිරිකිරීම ආරම්භ කිරීමෙන්, ඔබට ජීවිතයේ ඉදිරියෙන් සැලසුම් කිරීමට ඉඩ සලසා දීමෙන් එය ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ ශක්තිය වීමට කදිම වේදිකාවක් සකසයි. වනිතා වාසනා ඉතුරුම් ගිණුම මගින් ස්වයං රැකියා ණය මෙන්ම දේපල මිලදී ගැනීම, නිවසක් තැනීම, මංගල උත්සව සහ දරුවන්ගේ උසස් අධ්‍යාපනය වැනි ඔබේ සිහින සැබෑ කර ගැනීමට මුල්‍ය ආධාර පිරිනමයි. ඔබට කුඩා මුදලක් තැන්පත් කිරීමෙන් වනිතා වාසනා ගිණුමක් ආරම්භ කළ හැක. රු.500/-.
ආකර්ශනීය පොළී අනුපාතයක්
විවිධ අවශ්‍යතා සහ අවස්ථාවන් සඳහා ණය පහසුකම්
ඔබගේ ආදායම හෝ ගිණුම් ශේෂය මත ණය කාඩ්පත්