එක් රටක භාවිතා වන මුදල් වර්ගයක වටිනාකම වෙනත් රටක මුදල් වර්ගයකින් දැක්වීම විනිමය අනුපාත ලෙස හැඳින්වේ. එක් රටක මුදල් වෙනත් රටක මුදල් වලට හුවමාරු කළ හැකි වටිනාකම දැක්වෙනුයේ මෙම දර්ශක මගිනි. උදාහරණයක් ලෙස යෙන් එකකට සාපේක්ෂව යූරෝ එකක අනුපාතය ඉහළ මට්ටමේ පවතින විට යෙන් එකක සාපේක්ෂ වටිනාකම අඩු ලෙස සැලකේ.
මුදල් වර්ගය |
අනුපාතය |
|---|---|
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (USD) |
1.25 % |
බ්‍රිතාන්‍ය පවුම් (GBP) |
1.00 % |
යූරෝ (EUR) |
0.40 % |
ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD) |
1.00 % |
කැනේඩියානු ඩොලර් (CAD) |
0.50 % |
ස්විස් ෆ්රෑන්ක් (CHF) |
0.01 % |
සිංගප්පූරු ඩොලර් (SGD) |
0.25 % |
හොංකොං ඩොලර් (HKD) |
0.01 % |
ජපන් යෙන් (JPY) |
0.01 % |
ස්වීඩන් ක්‍රෝනර් (SEK) |
0.10 % |
නවසීලන්ත ඩොලර් (NZD) |
1.50 % |
ඩෙන්මාර්ක් ක්‍රෝනර් (DKK) |
0.01 % |
නෝර්වීජියානු ක්‍රෝනර් (NOK) |
0.10 % |
චීන යුවාන් රෙන්මින්බි (CNY) |
1.25 % |
තායි භාත් (THB) |
0.01 % |
ඉන්දියානු රුපියල් (INR) |
1.00 % |